රට මුහුණ දෙමින් පවතින අභියෝග ජයගැනීම සඳහා නොවැම්බර් 16 ජනවරම තවදුරටත් ශක්තිමත් කෙරෙන ආකාරයට ඡන්දය පාවිච්චි කරන ලෙස ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ගෝලීය සංසදයේ විධායක සභාව විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මඟින් එම ඉල්ලීම මහජනයාට ඉදිරිපත් කොට ඇත.
ගෝලිය ශ්‍රී ලාංකික සංසදය ජාත්‍යන්තර තලයේදී රණවිරුවන්ගේ ගෞරවය සහ රටේ ස්වෛරීභාවය වෙනුවෙන් ප්‍රභල භූමිකාවක් ඉටු කරන සංවිධානයකි.
මාධ්‍ය නිවේදනය පහතින් –



ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...