ගංජා නිතිගත කිරීම සඳහා රැකවරණය ලබානොදෙන බවට මහ මැතිවරණයට ප්‍රධාන දේශපාලන පක්ෂවලින් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් 141 දෙනෙකු එකඟතාවය පළ කර ඇති බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසයි.
ඔවුන් විසින් මෙරට තුළ මද්‍යසාර සහ දුම්වැටි භාවිතය අවම කිරීම සඳහා වන යෝජනාවලියකට මැතිවරණ අපේක්ෂකයින්ගේ අත්සන් ලබාගැනීමේ වැඩසටහනක් මේ වන විට ආරම්භ කර ඇති අතර, එහිදී මෙම අපේක්ෂකයින් ඊට කැමැත්ත පළ කර තිබේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...