දේශීය පුවත්

කුවේට් රාජ්‍යයේ සිට ඉන්දියාව බලා බොරතෙල් ප‍්‍රවාහන කරමින් සිටියදී පසුගිය 03 වැනිදා ශ‍්‍රී ලංකාවට මුහුදු සැතපුම් 38 ක් ඔබ්බෙන් පිහිටි ගැඹුරු මුහුදේදී ගිනිගැනීමට ලක් වූ එම්. ටී. නිව් ඩයමන්ඞ් නෞකාවේ ගින්න නිවා දැමීම සඳහා ශ‍්‍රී ලංකාවට වැය වූ රුපියල් ම...

අනාගත පරපුර පොතපතට නැඹුරු කරවීම ලෝක ළමා දිනයට සමගාමීව අරඹමින් අද (01) පෙරවරුවේ පාසල් 05ක දරුවන් ජනාධිපති කාර්යාලයට කැඳවා එම පාසැල් සඳහා ජංගම පුස්තකාල පරිත්‍යාග කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත. .සෑම පාසලකටම පුස්තකාල සහ ක්‍රීඩා පහසුකම් දීමෙන් දරුවාගේ මානසික සහ ශාරි...

මෙතරම් හදිස්සියේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට ආණ්ඩුව උත්සාහ දරන්නේ ඇමරිකාව සමග MCC ගිවිසුම අත්සන් කිරීමට අවශ්‍ය පසුබිම සකස් කර ගැනීම සඳහා බව ජාතික මහජන සභාවේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා පවසනවා. අද (01) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ...

මොහොමඩ් අලි සබ්‍රි මහතා අධිකරණ අමාත්‍ය ධුරයට පත්වූයේ ද ඔහු නීතීඥයකු නිසා වන නමුත් මේ වනවිට ඔහු එම අධිකරණයම විනාශ කිරීමට උත්සාහ දරමින් සිටින බවත් ඊට ඉඩදිය නොහැකි බවත් ජනතා නීතීඥයෝ සංවිධානය අවධාරණය කරයි. "අපි අලි සබ්‍රි මහත්තයාට කරුණාවෙන් කියනවා අලි සබ්‍රි මහත්තයා ඔතන...

ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා, මහාචාර්ය සී.ඒ.එන් ප්‍රනාන්දු මහතා මුණගැසීමට වයඹ විශ්ව විද්‍යාලයට පසුගියදා ගොස් ඇත. ප්‍රනාන්දු මහතා නැනෝ තාක්‍ෂණය පිළිබඳව ශ්‍රී ලංකාවේ සිටින විශිෂ්ඨතම මහාචාර්යවරයක...

කොතරම් ගල්මුල් ගැසුවත් සජිත් ප්‍රේමදාස මහතා තවත් වසර පහකින් මෙරට ජනාධිපති වීම ස්ථිර බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි. ජනහමුවට ගල් ගැසූ පුද්ගලයන්ටද සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වූ පසු නිවාස ඔප්පු ලබා දෙන්නේ යයිද ඇය පැ...

කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව විදෙස් ගතව සිටි ශ්‍රි ලාංකිකයින් 331 දෙනෙකු අද (01) උදෑසන දිවයිනට පැමිණ ඇත. ගුවන් තොටුපළ අප වාර්තාකරු පැවසුවේ ඇමෙරිකාවේ සිට පුද්ගලයින් 312ක් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පුද්ගලියන් 19දෙනෙකු අද අලුයම කටුනායක ගුවන් තොට...

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ ඉදිරිපත් කෙරුණු ජගත් සංවිධාන මහලේකම්වරයාගේ වාර්ෂික වාර්තාවේ සඳහන් කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ප්‍රතිචාර දක්වා තිබේ. ඊයේ (30) පැවති මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේ දී, ජීනිවාහි ශ්‍රී ලංකා වැඩබලන නිත්‍ය නියෝජිත දයානි ම...

වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය, නව ශ්‍රවණාගාරය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවය, රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) පැවැති අතර ඊට සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්&#...

''වසංගත හමුවේ වැඩිහිටි අභියෝග'' යන්න තේමා කරගත් ලෝක වැඩිහිටි දිනය අදට (01) යෙදි තිබේ.

මෙරට වැඩිහිටි දිනය සමරා පැවති ජාතික වැඩසටහන සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදන...

වත්මන් ආණ්ඩුවේ පාර්ශව කරුවකු ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැඩි කලකිරීමකින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි. සිරස රූපවාහිනිය සමඟ සාකච්ඡාවක දී ඒ මහතා මේ බව සඳහන් කළේය. මැතිවරණ ංයග‍්‍රහණයන්ට දායක වූ අය ...

ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි සාමාජිකයින් 25 දෙනෙකු මේ වන විට විදෙස්ගතව සිටින බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි. ඉන් 19 දෙනෙකු සඳහා ජාත්‍යන්තර රතු නිවේදන මේ වන විටත් නිකුත් කර ඇති බව ඔහු පෙන්වා දෙයි. පසුගිය මාස දෙකක කාල...

පසුගිය කාල වකවානුව තුළ රටේ වෙච්ච වනාන්තර විනාශයන් ගැන නිතරම වගේ විවිධ සංවිධාන වගේම විවිධ දේශපාලන පක්ෂත් හඬ නැඟුවා. පාහියංගල ආනන්ද සාගර හාමුදුරුවොත් ඒ අතර හිටපු කෙනෙක්. මේ වගේම විවිධ දේශපාලන පක්ෂත් හිටියා. එදා විපක්ෂයේ හිටපු අයට අද බලය හම්බවෙලා නිසා දැන් ඒ අය නිහඬ වෙලා. එතකොට හාමුදුරුවෝ. අපි ඒ නිස...

විසිවැනි ව්‍යවස්ථා සංශෝධන පනත සම්මත කිරීමට ප‍්‍රථම ඒ පිළිබඳ පූර්ණ අධ්‍යනයක් මහ නාහිමිවරුන් ප‍්‍රමුඛ විංසත් වර්ගික කාරක සංඝ සභාව මගින් සිදුකර රටට මතයක් ඉදිරිපත් කිරීම කාලෝචිත බව හිටපු කථානායක කරු ජයසූරිය මහතා අස්ගිරි, මල්වතු මහා නාහිමිවරුන් හමුවේ කියා සිටි...

මේ වන විට ලෝකයේ වැඩිම කොවිඩ් රෝගීන් වාර්තාවන දෙවැනි රට බවට ඉන්දියාව පත්ව ඇති අවස්ථාවකදී උතුරු මුහුදු තීරයෙන් එම වසංගතය ශ්‍රී ලංකාවේ සමාජයට පැමිණීමේ දැඩි අවදානමක් ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසයි. අතීතයේ පටන් මුහුදු සීමාවලදී සිදුව...

කැලණි ගඟේ කඩුවෙල සිට පෑලියගොඩ පාලම දක්වා වූ කොටසේ ගඟ දෙපස ඇති කර්මාන්තශාලා හාරදහසක් පමණ පරිසර බලපත්‍ර ලබාගෙන නොමැති බව ඇමැති මහින්ද අමරවීර, පරිසර සංවිධාන නියෝජිතයින් සමග පෙරේදා (29 වැනිදා) පැවැත්වූ සාකච්ඡාවකදී අනාවරණය විය. කොළඹ නගරයට ජලය සපයන ප්‍රධාන ජල මූලාශ්‍රය වන කැලණි ...

20 වැනි සංශෝධනය පිළිබඳව සොයා බැලූ කමිටුවේ සංශෝධනවත් එය සම්මත කර ගැනීමට පෙර සිදු නොකළොත් ගැටලු සහගත තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවට සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවය  අනතුරු ඇඟවීමක් කර තිබේ. ඒ, හිටපු කතානායක කරූ ජයසූරිය මහතා ඇතුළු පිරිසක් ඊයේ අස්ගිරි පාර්ශවයේ මහානාහිමියන් සහ කාරක සංඝ සභාවේ ...

නීති සම්පාදනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් ද්විත්ව පුරවැසියන්ට පත්වීමට ඉඩ ලබා දීමෙන් ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය මෙන් ම ස්වාධිපත්‍යයත් අභියෝගයට ලක්වෙන බව ජ්‍යෙෂ්ඨ නීතිඥ ගෙහාන් ගුණතිලක අද (30) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවසිය. 20 වෙනි ආණ්ඩුක්‍රම ව්...

සම්බුදු සසුන තුළ වැදගත් ම සිදුවීම් රාශියක් සිදුවූ “වප් පුර පසළොස්වක පොහොය” දිනය අදයි. “වැපිරෑ අස්වනු නෙළාගන්නා පොහොය” වප් පොහොය යනුවෙන් හැඳින්විය හැකිය. වප් පොහොයෙ ප්‍රධාන වැදගත්කම් කිහිපයකි මේ… පෙරවස් පවාරණය වසරේ මාස දොළොස හේමන්ත – ගිම්හාන – වස්සාන යනුවෙන් ඍතු...

පොල්තෙල් සහ පාම්තෙල් කලවම් කර විකිණීමට අවසරය ලබා දෙමින් 2016 වසරේ නිකුත් කරන ලද ගැසට් නිවේදනය ඉවත් කරන ලෙස පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයාට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා උපදෙස් ලබා දෙනු ලැබීය.

දේශීය පොල්තෙල් නිෂ්පාදකයන් සමඟ ...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත්&#x...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම ...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...