කොතරම් ගල්මුල් ගැසුවත් සජිත් ප්‍රේමදාස මහතා තවත් වසර පහකින් මෙරට ජනාධිපති වීම ස්ථිර බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.
ජනහමුවට ගල් ගැසූ පුද්ගලයන්ටද සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වූ පසු නිවාස ඔප්පු ලබා දෙන්නේ යයිද ඇය පැවසුවාය.
රත්මලාන ප්‍රදේශයේ දී සජිත් ප්‍රේමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති ජනහමුවකට එල්ල වූ ගල් ප්‍රහාරයෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇය මේ බව පැවසිය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...