දේශීය පුවත්

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව අදහස් දක්වමින් ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානයක්කාර අමාත්‍යවරයා විසින් අග්‍රාමාත්‍ය වරයා වෙත ලිපියක් යොමු කර තිබේ. යෝජිත 20 වැනි සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ බලතල වැඩි ක...

හෙදියන් දෙදෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගැනීම හේතුවෙන් හොරණ මූලික රෝහලේ 5 වන සහ 9 වන වාට්ටු තාවකාලිකව වසා තැබිමට පියවර ගෙන තිබේ. රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ එක් හෙදියකගේ ස්වාමි පුරුෂයා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවය කරන බවත් ඔහු ට සහ තවත් පවු...

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය සඳහා මේ වන තෙක් ප්‍රවේශපත් නොලැබුණු අයදුම්කරුවන්ට අදාළ ප්‍රවේශපත්‍රය සිය ජාතික හැඳුනුම්පත් අංකය භාවිතා කර විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.donets.lk වෙත පිවිස http://w...

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා හා ශ්‍රී ලංකාවේ කියුබානු තානාපතිනි, ජුවානා එලේනා රාමොස් රොඩ්රිගුවේස් මහත්මිය අතර විශේෂ හමුවක් පැවැත්විණ. අසහාය විප්ලවීය නායක මෙන්ම සමාජවාදී කියුබාවේ ප්‍රථම කර්මාන්ත අමාත්‍ය ධුරය හෙබවූ චේ ගුවේරා ශ්‍රී ලංකාවට පැමිණ ඔක්තෝබර් 8 ...

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කෙරෙණු බිළිඳියක් කොවිඩ්-19 වෛරසය ආසාදිතයෙක් බවට තහවුරු වී තිබේ. මාස දහයක බිළිඳියකට එලෙස කොවිඩ්-19 ආසාදනය වි ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසුරිය මහතා පැවසීය. මිනුවන්ගොඩ ප්‍රදේශයේ ලිපිනයක් යටතේ ඊයේ (08)  දිනයේ රෝහල් ගත කෙරුණු එම බ...

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ කටයුතු සඳහා තමන්ව සම්බන්ධ කර නොගන්නේ එම තමන් නුසුදුස්සෙක් බවට රජය සිතන නිසා විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පැවසුවේය. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (08) දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ...

20 වන සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩුවේ සියලුම මැතිඇමැතිවරුන් දැනුවත් කිරීම සදහා විශේෂ රැස්වීමක් හෙට (09) දින පැවැත්වීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත. මෙම රැස්වීම හෙට සවස 3ට අරලිය ගහ මැදුරේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ. මෙහිදී අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා සහ අධ්‍...

ආණ්ඩුව ගෙන ඒමට විශේෂයෙන්ම දරදිය අදිනු ලැබුවේ ස්වාමීන්වහන්සේලා ඇතුළු ජාතික බලවේග බවත්, දැන් එම පිරිස් ඉතාමත් කලකිරීමකින් සිටින බවත් මාගල්කන්දේ සුදත්ත හිමියන් මාධ්‍ය හමුවක් පවත්වමින් සදහන් කර සිටියේය. ඊයේ (08) පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන්වහන්සේ මේ බව අවධාරණය කර සිටියහ. පාස්කු...

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහට දේශපාලන පළිගැනීම් විමසන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඊයේ (08 වැනිදා) නොතීසි නිකුත් කළේය. ඊට අමරතව හිටපු ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා, දූෂණ විරෝධී කමිටුවේ සාමාජිකයින්ට ද ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඊයේ නොතීසි නිකුත් කළේ...

මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ පුද්ගලයන් දෙසිය පනහකට ආසන්න පිරිසක් මේ දක්වා ආගිය අතක් නොමැති බව ආරක්‍ෂක අංශ සදහන් කරයි. මෙම පිරිසේ පුද්ගලයන් ආයතනයට ලබා දුන් ලිපිනයන් බ‍්‍රැන්ඩික්ස් ආයතනයේ මානව සම්පත් කළමනාකරණ අංශය සතුව තිබුණද අදාළ ලිපිනයන්හි එකී පුද්ගලයන් නොමැති බව ආරක්‍ෂ...

අන්තවාදීන් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට යුද හමුදාව සම්බන්ධවීමට අවසර ඉල්ලා සිටියදීත් ඒ සඳහා සම්බන්ධ කර නොගැනීම සහ යුද හමුදා බුද්ධි අංශ විසින් ලබාදුන් බුද්ධි තොරතුරුවලට නිසි ප්‍රමුඛතාවයක් ලබා නොදීම ඉකුත් වසරේ පාස්කු ඉරුදින දිවයිනේ ස්ථාන 08 ක ත්‍රස්ත ප්‍රහාර මලාවක් සිදුවීමට ප්&...

පුල්මුඬේ සිට දඹුල්ල ප්‍රදේශයට ගෙන එන වැලිවල විකිරණශීලී ස්වභාවයක් ඇති බවට පේරාදේණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා සිදුු කළ අනාවරණය කෙරෙහි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ දැඩි අවධානය යොමුව තිබේ. ඒ අනුව තම අමාත් ...

මේ වනවිට රට තුළ පවතින තත්ත්වය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් පිටුව ඔස්සේ සටහනක් තබා තිබේ. එහි දැක්වෙන්නේ මේ මොහොතේ ජනතාව වඩාත් අවධානයෙන් සහ අවබෝධයෙන් කටයුතු කළ යුතුව ඇති බවය. වැඩිදුරටත් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, "COVID-19 උවදුර මුළු ලෝකයම වෙලාගත් මොහොතක, ශ් ...

මිනුවන්ගොඩ පොලීසිය අද (08) දහවල් තාවකාලිකව වසා දමා ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය. ඒ, මිනුවන්ගොඩ පොලීසියේ ආපනශාලාව පවත්වාගෙන ගිය පුද්ගලයාට කොවිඩ්-19 වෛරසය ආසාදනය වීම හේතුවෙනි. සෞඛ්‍ය අංශ පවසන්නේ, ඔහුට කොවිඩ් -19 රෝගය වැළඳී ඇත්තේ, ඔහුගේ පුතාගෙන් බවය. ඔහු මිනුවන්ගොඩ බ්‍රැන්ඩ...

ව්‍යාජ ඔප්පු සකස් කර තලෙයිමන්නාරම ප්‍රදේශයේ අක්කර 80 කින් යුත් ඉඩම් කොටස් දෙකක් නීතිවිරෝධී ලෙස විකිණීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරෙකු වන මොහොමඩ් රිෆ්කාන් බදුර්දීන් ඇතුළු දෙදෙනෙකුට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පෑමිණිල්ලට සම්බන්ධ සෙසු සැකකරුවන් සිටී නම...

මීරිගම සිට කොළඹ කාසල් රෝහලට ඇතුළත් කරන ලද ගර්භනී කාන්තාවකට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙන බව‍ රෝහල් අධ්‍යක්ෂකවරයා පවසයි. මීරිගම ප්‍රදේශයේ සිට කාසල් රෝහලට ඇතුළත් කොට සිටි එම ගැබිණි කාන්තාව හට සිදුකළ PCR පරීක්ෂණයේදී කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු...

බ්‍රැන්ඩික්ස් ආයතනය ආශ්‍රිතව සමාජයට පැතිරෙමින් පවතින කොවිඩ් 19 වසංගතය පාලනය කිරීමේදී සෞඛ්‍ය අංශ විසින් බරපතල වරදවා ගැනීමක් සිදුකොට ඇති බව වාර්තා වේ. එනම් 1000 කට අධික වන PCR පරීක්ෂණ වලින් තහවුරු වූ රෝගීන්ගෙන් 500 කට අධික රෝගීන් පිරිසක් නිරෝධායනයට ලක් නොකර තම නිවාස වල ස්වයං...

පාර්ලිමේන්තුවේ සභාගත කර තිබෙන 20වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට විරුද්ධව සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය ඡන්දය දෙනවා නේද යැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා එම කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් මහතාගෙන් අසන ලද ප්‍රශ්නයට පිළිතුරු දී...

සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා පොළොන්නරුවේ සිට ඒකල කර්මාන්ත ශාලාවකට සහල් මෙට්‍රික් ටොන් 150ක් රැගෙන ආ ලොරි දහයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය භාරයට ගෙන ඇත. අධිකාරියේ ක්ෂණික දුරකථන අංකයට ලැබුණු තොරතුරකට අනුව පෙරේදා (6 වැනිදා) රාත්‍රියේ මෙම වැටලීම කර ඇත. මනුෂ්‍ය පරිභ...

කොවිඩ් ආසාදිතයන් ඇසුරු කළ පුද්ගලයින්ට ඉදිරි දින 7 තීරණාත්මක විය හැකි බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පැවසීය. මීළඟට වැඩි අවධානයක් යොමු කරන්නේ බ්‍රැන්ඩික්ස් සේවකයන් ගමන් කළ වාහන ඔවුන් සිටි ස්ථාන හා වෙළෙඳසල්වලදී සම්බන්ධ වූවන් පිළිබඳ බවත් ඔවුන් හඳුනා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත්&#x...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම ...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...