දේශීය පුවත්

සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා පොළොන්නරුවේ සිට ඒකල කර්මාන්ත ශාලාවකට සහල් මෙට්‍රික් ටොන් 150ක් රැගෙන ආ ලොරි දහයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය භාරයට ගෙන ඇත.

අධිකාරියේ ක්ෂණික දුරකථන අංකයට ලැබුණු තොරතුරකට අනුව පෙරේදා (6 වැනිදා) රාත්‍රියේ මෙම වැටලීම කර ඇත.

මනුෂ්‍ය පරිභෝජනයට සුදුසු සහල් සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා භාවිත කිරීම තහනම් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම ලොරි අත්අඩංගුවට ගත්තේ ඒ අනුවය. මෙම සහල් තොගයේ වටිනාකම රුපියල් කෝටියකට අධික වෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More