දේශීය පුවත්

බ්‍රැන්ඩික්ස් ආයතනය ආශ්‍රිතව සමාජයට පැතිරෙමින් පවතින කොවිඩ් 19 වසංගතය පාලනය කිරීමේදී සෞඛ්‍ය අංශ විසින් බරපතල වරදවා ගැනීමක් සිදුකොට ඇති බව වාර්තා වේ.

එනම් 1000 කට අධික වන PCR පරීක්ෂණ වලින් තහවුරු වූ රෝගීන්ගෙන් 500 කට අධික රෝගීන් පිරිසක් නිරෝධායනයට ලක් නොකර තම නිවාස වල ස්වයං නිරෝධායනය වන ලෙසට දැනුම් දී ඔවුන් පිටත් කර යැවීම නිසා පරීක්ෂණ තහවුරු වූ පසුව ඔවුන් සොයා ගැනීමට අපහසු වී ඇති බව වාර්තා වේ.

ඊට හේතුව එම රෝගීන් වැරදි ලිපින සහ දුරකථන අංක ලබාදීම බව වාර්තා වේ. මේ නිසා සමාජයේ රෝගය පතුරුවමින් සිටින එම රෝගීන් සොයා ගැනීමට ආරක්ෂක හමුදා මහා වෙහෙසක් ගන්නා බවද වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More