දේශීය පුවත්

හිමිනමක් විසින් කරන ලද පැමිණිල්ලක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී.විග්නේෂ්වරන් මහතාගෙන් ප්‍රකාශයක් ගෙන ඇත. ඊයේ (10) පස්වරුවේ විග්න‌ේෂ්වරන් මහතාගේ නිවසට පැමිණ ඇති මෙම පොලිස් නිලධාරීන් තිදෙනා පැයක පමණ කාලයක් මෙම ප්‍රකාශය සටහන් කරගෙන ඇති බව දැනගන්නට...

ඉන්දියානු ජනරජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ හම්බන්තොටට කොන්සල් ජනරල්වරයකු පත් කර ඇත. මෙම කොන්සල් ජනරල්වරයා හම්බන්තොට, මාතර, ගාල්ල සහ මොනරාගල ප්‍රදේශවලට ප්‍රමුඛතාව ලබාදෙමින් කටයුතු කිරීමට නියමිතය. විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරන ආකාරයට විදේශ කටයුතු ඇමැති දිනේෂ්...

මැතිවරණයට පෙර පොදුජන පෙරමුණ සමග සන්ධානගත වෙද්දී එකඟ වූ පොරොන්දු ඒ ආකාරයෙන්ම ඉටු නොවූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි. මහනුවර දී (ඊයේ) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළ අතර 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ස...

විදුලි බල මණ්ඩලයේ සේවකයන් 26000 ක් සිටියදීත් විදුලිය විසන්ධි කිරීම, සම්බන්ධතා ලබා දීම සහ රැුහැන්වලට හානි වන ගස්වල අතු කපා දැමීම වැනි කටයුතු රැුසක් විදුලි බල මණ්ඩලය විසින් පෞද්ගලික කොන්ත‍්‍රාත්කරුවන්ට ලබා දී ඇතැයි විදුලිබල ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා (08දා) පාර්ලිමේන්තුවේදී ප‍්...

අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගය (2020) අද (12 දා) ආරම්භ වෙයි. විභාගයට පෙනි සිටින සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවක්ම විභාගය ආරම්භ වීමට පැයකට පෙර සෞඛ්‍ය ආරක්‍ෂිතව තමන්ට අදාළ විභාග මධ්‍යස්ථානය වෙත වාර්තා කළ යුතු බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජ...

කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීමේ අරමුණින් මන්නාරම දිස්ත්‍රික්කයේ ගම්මාන දෙකක් හුදකලා කිරීමට පියවර ගෙන තිබේ. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ පට්ටිටෝට්ටම් සහ පෙරියකඩෙයි නම් ගම්මාන දෙක එසේ හුදකලා කළ බවය. මන්නාරම, ප්‍රදේශයේ කතෝලික දේවස්ථානයක් අසළ...

කොවිඩ් පාලනය සඳහා මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති නිර්දේශ නීතියක් බවට පත්කර ගැසට් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. ඉදිරි දින දෙක ඇතුලත සෞඛ්‍ය විධිවිධාන වලට අදාළව නව නීති ගැසට් පත්‍රයක් මගි...

පොලිස් මහජන සම්බන්ධතා කොට්ඨාශයේ අධ්‍යක්ෂ හා මාධ්‍ය ප්‍රකාශක තනතුරේ කටයුතු කළ ජාලිය සේනාරත්න මහතා කන්කසන්තුරය කොට්ඨාශය වෙත මාරු කර ඇත. විනය හේතූන් මත උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ පුද්ගලික සහකාර ලෙස අදාල ස්ථාන මාරුවීම ලබාදී ඇති බව වාර්තා වේ. ...

හිටපු අමාත්‍ය වරයකු වන රිෂාඩ් බදියුදීන් මහතාගේ සොයුරු රියාජ් බදියුදීන්ව නිදහස් කිරීමට අදාළ සියලු විමර්ශන ගොනු සමගින් හෙට (12) දින තමා හමුවේ පෙනී සිටින ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ ප්‍රධාන විමර්ශන නිලධාරීයාට කැඳවීම් සිදුකර ඇත....

ඉන්දියාවේ විශාකාපට්නම් හි සිට පැමිණි කොවිඩ් ආසාදිත ඇඟළුම් නිලධාරීන් මිනුවන්ගොඩ කම්හලට පැමිණ සිදු කළ සේවකයින් පුහුණු කිරීමේ ව්දසටහනක් නිසා වෛරසය පැතිර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සිය ෆේස් බුක් ගිණුම ඔස්සේ සඳහන් කර තිබේ. මෙම පුහුණු සැසිය ගැන ආයතනය සඟවන බවයි මන්ත්&...

කොවිඩ් 19 මර්දනය සඳහා සෞඛ්‍ය අංශ දී ඇති උපදෙස් හා නිර්දේශ අනුව මහජනතාවට ජනාධිපති කාර්යාලයට පැමිණිමේදීත්, කාර්යාලය තුළ අවම නිලධාරීන් පිරිසක් සේවා සැපයීමේදීත් සිදුවිය හැකි අපහසුතා සැලකිල්ලට ගෙන තැපෑල සහ දුරකථන ඔස්සේ කෙරෙන මහජන ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමට සූදානම් කර තිබේ.

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සහ ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් යන ඇමරිකාවේ ඉහළම රාජ්‍ය නිලධාරීන් දෙදෙනා තව සති දෙකකින් ශ්‍රී ලංකාවට සැපත්වන බවට විදේශ ලේකම් ජයනාත් කොළඹගේ මහතා විසින් එළිදරව් කොට ඇත. එම දෙපළ ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ඉන්දියාවේදී ඉහළ පෙළේ සාකච්ඡා වටය...

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පෙර මුද්‍රිත කාඩ්පත් මිලදී ගැනීමට සිදු කළ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දී අදාළ සමාගමට එක් කාඩ්පතක් සඳහා රුපියල් 47ක මුදලක් වැඩියෙන් අය කර ඇති බව වාර්තාවේ. එහි දී පෙර මුද්‍රිත කාඩ්පත් ලක්ෂ දහයක් සපයා ගැනීමේ ප්‍රසම්පාදන ක...

පාරිභෝගික අධිකාරිය ආරක්ෂා කිරීමේ නාමයෙන් කුලියට පුවත්පත් සාකච්ඡා තියන පිරිසක් ෆාම්තෙල්  - පොල් තෙල් ජාවාරම් කරුවන්ගේ උවමනාවන් ඉටු කිරීම සඳහා මහජනයාට බොරු කියන බව දිවයිනේ ප්‍රධානපෙලේ පොල් තෙල් නිෂ්පාදකයෙකු වන බුද්ධික සිල්වා මහතා කියයි. ලංකා ලීඩ් විසින් පළ කරනු ලැබූ පුවතක් මුල් කරගෙන ඔහු ...

මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයන්ට කොවිඞ් 19 වෛරසය ආසාදනය වෙමින් මතුවූ කොරෝනා පොකුර නිර්මාණය වීමට හේතු වූ මූලාශ‍්‍රය මේ දක්වාම අභිරහසක් බවට පත්ව තිබේ. එම ආයතනයේ සේවිකාවකට කොරෝනා ආසාදනය වී ඇති බව පළමු වරට හෙළි වූයේ ඉකුත් 04 වැනිදාය. සෞඛ්‍ය බලධාරීන් සහ අ...

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සඳහා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය විසින් පත් කළ කමිටුව හරහා නිර්දේශ ඉදිරිපත් කර සහයෝගය ලබා දුන්නද පක්ෂයේ ප‍්‍රමුඛ අරමුණ වන්නේ නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි. ...

ෆාම්තෙල් සඳහා පනවා ඇති ආනයන බද්දට වඩා පොල් තෙල් සඳහා පනවා ඇති බදු මුදල අඩු නිසා එය ඉහළ දමා ගැනීමේ සැලැසුමක් පිළිබඳ තොරතුරු වාර්තා වේ. ෆාම් තෙල් ලීටරයක් සඳහා රුපියල් 250ක බද්දක්ද, ආනයනික පොල් තෙල් සඳහා රුපියල් 150ක බදු මුදලක් අය කරයි. ඒ අනුව පොල්තෙල් සඳහා පනවා ඇති රුපියල් 150ක බද්ද රුපියල් 290ක...

විසිවන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ තමන් තීරණයක් ගන්නේ හෘදසාක්ෂියට අනුව බව රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි. විසි වන සංශෝධනය මගින් සිදුවන්නේ 18 වන සංශෝධනය පැවැති තැනට ආපසු යන්න නම් එය සිදු නොවිය යුත්තක් බව ද ඔහු පැවසීය. ඉ...

කොළඹ ජාතික රෝහලේ සේවකයින් තිදෙනෙක්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. ඒ හේතුවෙන් රෝහලේ වාට්ටු තුනක් සහ ශල්‍යාගාරයක් තාවකාලිකව වසාදමා තිබේ. මේ අතර එම වාට්ටු සහ ශල්‍යාගාරයේ සේවයේ යෙදුනු සියලුම සෞඛ්‍ය අංශ සේවකයින්...

කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි ඇඟලුම් කම්හලක තවත් සේවකයින් 11 දෙනෙකුට කොරෝනා රෝගය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි කටුනායක සීදූව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා පැවසීය. ඒ අනුව, ඊයේ (09) සවස මෙම ඇඟලුම් කම්හලේ සේවකයන් පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කර තිබූ අතර ඒවායේ ප්&#x...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත්&#x...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම ...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...