ඉන්දියාවේ විශාකාපට්නම් හි සිට පැමිණි කොවිඩ් ආසාදිත ඇඟළුම් නිලධාරීන් මිනුවන්ගොඩ කම්හලට පැමිණ සිදු කළ සේවකයින් පුහුණු කිරීමේ ව්දසටහනක් නිසා වෛරසය පැතිර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සිය ෆේස් බුක් ගිණුම ඔස්සේ සඳහන් කර තිබේ.
මෙම පුහුණු සැසිය ගැන ආයතනය සඟවන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරයි.
කොවිඩ් රෝග ලක්ෂණ පැතිර යමින් තිබියදීත් ඇඟළුම් ඉලක්ක සපුරා ගැනීමට අදාල සමාගම ක්‍රියාකර ඇති බව පැහැදිලිවන අබවයි ඔහු පෙන්වා දෙයි.
එම ෆේස්බුක් සටහන පහතින් දැක්වෙනවා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...