දේශීය පුවත්

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සඳහා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය විසින් පත් කළ කමිටුව හරහා නිර්දේශ ඉදිරිපත් කර සහයෝගය ලබා දුන්නද පක්ෂයේ ප‍්‍රමුඛ අරමුණ වන්නේ නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.

දැනට තිබෙන ව්‍යවස්ථාවට සංශෝධන කරමින් පැලැස්තර දමනවා වෙනුවට රටට ගැළපෙන කාලෝචිත නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට බහුතර බලයක් ලැබී ඇති බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

එම නිසා 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සඳහා පක්ෂය විසින් නිර්දේශ ඉදිරිපත් කර පූර්ණ සහයෝගය ලබා දෙන බවද කී ඇමැතිවරයා පක්ෂයේ පූර්ණ අවධානය යොමු වී තිබෙන්නේ 19 ත් 20 නැති නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට බවද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඉරිදා දිවයින



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More