දේශීය පුවත්

මැතිවරණයට පෙර පොදුජන පෙරමුණ සමග සන්ධානගත වෙද්දී එකඟ වූ පොරොන්දු ඒ ආකාරයෙන්ම ඉටු නොවූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.

මහනුවර දී (ඊයේ) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළ අතර 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් සිදු වන්නේ ද රට ආපස්සට යාමක් බවට ඔහු පෙන්වා දුන්නේය.

අද ඇතැම් ඇමතිවරුන් තම පාක්ෂිකයන්ට කෙනෙහෙලිකම් කරමින් සිටින බවද ශ‍්‍රීලනිප නායකයාට අපහසු උපහාස කරන බවත් ඔහු පැවසීය.

පාස්කු ඉරිදා ප්‍රශ්නය මුල්කරගෙන පක්‍ෂ නායකයා අත්අඩංගුවට ගැනීමට උවමනාය යයි පවසන බවත් ඔහු කියා සිටියේය.

සන්ධානයක් තුල කටයුතු කරද්දී පාර්ශවයන්ට සාධාරණය විය යුතු බවත් අද ශ‍්‍රීලනිප පාක්‍ෂිකයන් බොහෝ කණස්සල්ලෙන් සිටින බවත් ඔහු පැවසීය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More