දේශීය පුවත්

ඉන්දියානු ජනරජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ හම්බන්තොටට කොන්සල් ජනරල්වරයකු පත් කර ඇත. මෙම කොන්සල් ජනරල්වරයා හම්බන්තොට, මාතර, ගාල්ල සහ මොනරාගල ප්‍රදේශවලට ප්‍රමුඛතාව ලබාදෙමින් කටයුතු කිරීමට නියමිතය.

විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරන ආකාරයට විදේශ කටයුතු ඇමැති දිනේෂ් ගුණවර්ධන විසින් පසුගිය අගෝස්තු මස 28 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි හම්බන්තොට කොන්සල් ජනරාල්වරයා ලෙස දිපින් පී.ආර්. පත් කර තිබේ. ශ්‍රී ලංකාවේ කොළඹ මහකොමසාරිස්වරයා ලෙස කටයුතු කරනු ලබන්නේ ගොපල් භග්ලේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More