හිමිනමක් විසින් කරන ලද පැමිණිල්ලක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී.විග්නේෂ්වරන් මහතාගෙන් ප්‍රකාශයක් ගෙන ඇත.
ඊයේ (10) පස්වරුවේ විග්නේෂ්වරන් මහතාගේ නිවසට පැමිණ ඇති මෙම පොලිස් නිලධාරීන් තිදෙනා පැයක පමණ කාලයක් මෙම ප්‍රකාශය සටහන් කරගෙන ඇති බව දැනගන්නට ඇත.
දෙමළ ජනතාවගේ ඉතිහාසයේ සහ මහාවංශය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් තුළින් ජාතිවාදය ඇවිස්සෙන බවට පසුගිය දෙසැම්බර් මස 14 වන දින ඒ මහතා මාධ්‍ය වෙත සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදාළ ප්‍රකාශය සටහන් කරගෙන ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...