දේශීය පුවත්

මින් ඉදිරියට දරුවන් 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීම අනිවාර්ය නොවන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. නියමිත ආදායම් සීමාවට වඩා අඩු ආදායම්ලාභී පවුල්වල ඉගෙනීමට දක්ෂ දරුවන්ට ශිෂ්‍යාධාර ලබාදීම සඳහාත්, පාසල් වල 6 ශ්‍රේණියට සිසුන් තෝරා ගැනීම සඳහාත් පස්වන ශ්‍රේණය ශිෂ්‍යත්ව වි...

වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන සෞඛ්‍ය වෘත්තීය සමිති 16 ක් අද (08 වැනිදා) සහ දුම්රිය වෘත්තීය සමිති හෙට (09 වැනිදා) වැඩවර්ජනයේ නිරත වීමට තීරණය කර ඇත. උසස් වීම්, වැටුප් හා දීමනා විෂමතා ඇතුළු වෘත්තීය ඉල්ලීම් 10 කට විසඳුම් ඉල්ලා හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය තනතුරුවල වෘත්ත...

රජයේ දීප ව්‍යාප්ත හා සමාන්තර සේවා විධායක නිලධාරීන් අප්‍රේල් 16 වැනි දා සිට රජයේ සියලුම සංවර්ධන කටයුතුවලින් මෙන්ම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සංවර්ධන කමිටුවලින් ඉවත්වීමට තීරණය කර ඇතැයි පවසයි. වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් 5 කට විසඳුම් ලබානොදීමට එරෙහිව විධායක සේවා නිලධාරීන් මෙලෙස තීරණය ඇත. මේ සඳහ...

අතීතයේ පරාක්‍රමබාහු රජ දවසේදීත් ජනතාවට බදු පනවා ඇති බවත් වර්තමානයේ බදු පැනවීම සම්බන්ධයෙන් ආණ්ඩුවට චෝදනා කිරීමට පෙර එය සිහිපත් කර ගත යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. ඊයේ (07දා) අනුරාධපුරයේ පැවැති අලුත් සහල් මංගල්‍යට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය. “දෙවියන්ට පුද පූජා පැවැත්වීම...

52 වැනි ජාතික අලුත් සහල් මංගල්‍යය අනුරාධපුර ‍ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභියසදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) පෙරවරුවේ පැවැත් විය. සාම්ප්‍රදායිකව වාර්ෂික මාස් කන්නයේ නෙලාගත් අස්වැන්නේ නොයිඳුල් සහල් ජය ශ්‍රී මහා බෝ සමිදුන් වෙත පි...

ඉන්දීය ආරක්ෂක ලේකම් සංජේ මිත්‍රා ද්විපාර්ශවික ආරක්ෂක සංවාදයට සහභාගිවීම සඳහා අද (07) පස්වරුවේ දිවයිනට පැමිණ ඇත. ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණි ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි. 281 දරන ගුවන් යානයෙන් අද පස්වරු 3.45ට පමණ ඔහු මෙරටට පැමිණි ඇති අතර ඔහු සමඟ 07දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් මෙරටට පැමිණි ඇ...

ප්‍රධාන ගොවි ව්‍යාපාරවල වී අස්වැන්න නෙළීම ආරම්භ කිරීමත්, සිංහල, දෙමළ අලුත් අවුරුද්දට දින ළඟා වීමත් සමග වී මිල පහළ මට්ටමකට වැටී ඇත. වී අලෙවි මණ්ඩලය ගොවීන්ගෙන් ලබා ගන්නා වී කිලෝ ප්‍රමාණය 2000 ක් නිසා පෞද්ගලික අංශයද වී මිලදී ගැනීම සීමා කර තිබේ. රජයේ අනුමත වී කිලෝවක මිල නාඩු රුපියල් 38 කුත්, සම්බා...

ගොවීන්ගේ කාෂි නිෂ්පාදන කල් තබා ගැනීම සඳහා දඹුල්ල ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත විශාල ප්‍රමාණයේ ශීතාගාරය සඳහා වන කොන්ත්‍රාත්තුවට අනුමැතිය ලබා දීමට ඉදිකිරීම් අංශය සඳහා අනුමැතිය ලබාදෙන ආයතනයක ඉහළම පුද්ගලයකු රුපියල් කෝටි හතරක කොමිස් මුදලක් ඉල්ලා සිටීමෙන් එහි වැඩ වසර එකහමාරක සිට ප්‍රමාද වී ඇත. 2016 අයව...

ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරන ඇමෙරිකාව විසින් ඇෆ්ගනිස්ථානයේ දී සිදුකළ යුද අපරාධ වලට එරෙහිව ඇමරිකානු හමුදාවට එරෙහිව නඩු පැවරීම්ට උත්සාහ කරන විට කරන දේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත් අවධාරණය කරයි. ඊට අනුව ඇමෙරිකාව විසින් ජාති ජාත්‍යන්තර අපරාධ අධිකරණයේේ ප්‍රධාන අභිචෝදක වරියගේ ග...

පසුගිය දිනවල ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තම පුරවැසිභාවය ඉවත් කරගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයට ලියකියවිලි භාර දුන් බවට ප්‍රචාරය විය. එහෙත් මේ වෙන විට ලැබෙන විශ්වාස කටයුතු ආරංචි අනුව එම ලේඛන ශ්‍රී ලංකාවේ දී බාර දී නැත. ඒ වෙනුවට ඔහු තම නීතිඥයන්ගේ උපදෙස් අනුව අදාළ ලියකියවිල...

සතිඅන්ත ප්‍රසිද්ධ ඉංග්‍රීසි පුවත්පතක් විසින් අනාවරණයය කොට ඇති වූ ආකාරයට ජනතාව් විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත්පත් කරන විසිවෙනි ව්‍යවස්ථා සංශෝ සංශෝධනය සකස් කොට ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයම්පජයම්පති වික්‍රමරත්න මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ එම්. ඒ . සුමන්තිරන් මන්ත්‍රීවරයාය....

රජය තුල සිටි ඌරුමීයන් ඉවත් වූ පසු රජය නිවැරදිව ඉදිරියට ගමන් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. රාජිත සේනාරත්න පදනම සංවිධානය කරන තරුණ බල මණ්ඩල මාලාවේ පාලින්ද නුවර ආසනයේ තරුණ බල මණ්ඩලය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බදුරලිය නිව් නදීශා හොටලයේ දී ඊ...

කොළඹ ප්‍රසිද්ධ පාසල්වලට සීමා වූ පහසුකම් සියල්ලෙන් පිරුණු සුපිරි පාසල් මිනුවන්ගොඩ ආසනයේ ඉදිකර දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවීම සිය එකම අරමුණ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය. මන්ත්‍රීවරයා මෙම අදහස් පළ ක...

රජපක්ෂ රජයක් යළි බලයට පැමිණෙන බව අමෙරිකානු ආණ්ඩුවේ ප්‍රතිපත්ති සඳහා දැඩි ලෙස බලපෑම් කරන හෙරිටේජ් ෆවුන්ඩේෂන් බුද්ධි මණ්ඩලයේ නවතම වාර්තාවෙන් පෙන්වා දී ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි. ඊයේ (06) පැවති මාධ්‍ය හමුවකදී ඔහු පෙන්වා දුන්නේ, එමඟින් අමෙරිකාවට අවාසිදායක තත්ත්වයක් ඇ...

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ක_රත්වය හා වදහිංසා පිළිබඳ නිරීක්ෂණ කමිටු සාමාජිකයන් මෙරට ආරක්ෂක කඳවුරු ගණනාවක් නිරීක්ෂණයට අවසර ඉල්ලා ඇත. විශේෂයෙන් උතුරේ දැනට පවත්වාගෙන යන රුඳවුම් කඳවුරු 4ක් නිරීක්ෂණයට අවශ්‍ය බව ඔවුහු රජයට දන්වා තිබුණි. එ‍හෙත් යුද හමුදාව හා නාවික හමුදාව විසින් පවත්වාගෙන යන...

පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ් ඩුබායි පොලීසියේ දැඩි රැකවරණය මැද ශ්‍රී ලංකාවට එවන බව ඩුබායි රජය විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතාට දැනුම් දී ඇත. මධූෂ් මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ඩුබායි බලධරයන් සමඟ සාකච්ඡා කිරීම සඳහා එරටට ගිය විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතාට මේ බව දැන්වූයේ එරට විදේශ අමාත්‍ය අන්ව...

එජාපයට මේ දිනවල ගෝඨා භය කියන මරාන්තික රෝගය හැදිලා උණ විකාරයෙන් කියවනවා. මාරාන්තිකයි කිව්වම ඔය රෝගය හැදුනට පස්සේ ආණ්ඩුව මැරෙනවා මැරෙනවා මයි. රාවණා කුමරු ඉපදුනා කිව්වාම කුවේර රජතුමා වෙව්ලා ගියා වගේ පණ්ඩුකාභය කුමරු ඉපදුනු අවස්ථාවේ මාමාවරු බියෙන් සැලුනා වගේ නාගසේන හිමියන් දුටුවාම මිලින්ද රජ ත්‍රස...

අයවැය පරාජයට පත් කිරීම සඳහා නිසි වැඩපිළිවෙලක් කිසිදු පාර්ශ්වයක් ක්‍රියාත්මක නොකළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි. තම කණ්ඩායම අයවැයට විරුද්ධ වුවත් අයවැය ජයගැනීම සඳහා ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන් 119 දෙනෙකුගේ සහයෝගය පැවති බව ඊයේ (05) දින්යේදීත් දැකගත හැකි...

ජනාධිපති මෛත්‍රීපාලසිරිසේන මහතාට සහාය පළ කිරීම සදහා එජාපයේ පිරිසක් සූදානමින් සිටින බව දේශපාලන අභ්‍යන්තර ආරංචිමාර්ග සදහන් කරයි. ඒ පිළිබද වන සාකච්ඡාවක් පසුගිය දිනවල ජනාධිපතිවරයාට සහාය පළ කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයෙකුගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පවත්වා ඇති බව දැනගන්නට ලැබේ. ජනාධිපති මෛත්...

ගෝඨාභය රාජපක්ෂගේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීම පිළිබඳ ක්‍රියාවලිය මේ වන විට අවසන් වී ඇති බව විපක්ෂයේ ආරංචි මාර්ග පැවැසීය. තමන්ගේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීමට අවශ්‍ය බව ගෝඨාභය රාජපක්ෂ මීට මාස 3 කට පෙර මෙරට තානාපති කාර්යාලය මගින් ඇමෙරිකානු විදේශ කටයුතු දෙපාර්තමේන්තුවට ලිඛිතව දැනුම් ද...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත්&#x...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම ...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...