දේශීය පුවත්

සතිඅන්ත ප්‍රසිද්ධ ඉංග්‍රීසි පුවත්පතක් විසින් අනාවරණයය කොට ඇති වූ ආකාරයට ජනතාව් විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත්පත් කරන විසිවෙනි ව්‍යවස්ථා සංශෝ සංශෝධනය සකස් කොට ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයම්පජයම්පති වික්‍රමරත්න මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ එම්. ඒ . සුමන්තිරන් මන්ත්‍රීවරයාය.

ඔවුන් දෙදෙනාම බෙදුම්්වා බෙදුම්වාදී ව්‍යාපාරයේ ප්‍රධාන උපදේශකයන් වූ බව ප්‍රසිද්ධ රහසකි.

මේ පිළිබඳව lanka lead news විසින් ජාතික සම්ප් සංවිධාන වල මතය විමසන ලදී.

ඊට පිළිතුරු දුන් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කළේ අනුර දිසානායක 89 ජීවිත පූජා කළ 60000ක් තරුණයන්ගේ සොහොන් කොත් වලට මුත්‍රා කරන බවයි.

ඔහුට කිසි දිනක ඒ ශාපයෙන් ගැලවීමට නොහැකි බවද ඔහු සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More