දේශීය පුවත්

පසුගිය දිනවල ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තම පුරවැසිභාවය ඉවත් කරගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයට ලියකියවිලි භාර දුන් බවට ප්‍රචාරය විය.

එහෙත් මේ වෙන විට ලැබෙන විශ්වාස කටයුතු ආරංචි අනුව එම ලේඛන ශ්‍රී ලංකාවේ දී බාර දී නැත.

ඒ වෙනුවට ඔහු තම නීතිඥයන්ගේ උපදෙස් අනුව අදාළ ලියකියවිලි ඇමරිකාවේ දී බාර දුන් බව වාර්තා වේ .



One thought on “ගෝඨා පුරවැසිභාවය ඉවත් කර ගැනීම සඳහා ලංකාවේ දී කොල බාර දී නැහැ”

  1. It Doesn’t Matter Where He Have Handed Over The Documents to remove His US Citizenship.
    It’s Done.
    Gotabaya Rajapakshe will be the Hon. President of Democratic Socialist Republic of Sri Lanka in 2020.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More