දේශීය පුවත්

52 වැනි ජාතික අලුත් සහල් මංගල්‍යය අනුරාධපුර ‍ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභියසදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) පෙරවරුවේ පැවැත් විය.

සාම්ප්‍රදායිකව වාර්ෂික මාස් කන්නයේ නෙලාගත් අස්වැන්නේ නොයිඳුල් සහල් ජය ශ්‍රී මහා බෝ සමිදුන් වෙත පිදීම මෙහිදී සිදු කෙරෙයි.

ජාතික අලුත් සහල් මංගල්‍ය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභියසදී අද උදෑසන ආරම්භ කෙරුණේය.

මෙවර එය පැවැත්වෙන්නේ 52 වැනි වරටයි.

මාස්කන්නයේ නෙළා ගත් අස්වැන්නේ නොයිදුල් සහල් ජය ශ්‍රී මහා බෝ සමිදුන් වෙත පිදීම සදහා රැගෙන එනු ලැබූවේ විශේෂ පෙරහැරකිනි.

අනතුරුව ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා පැමිණ නොයිදුල් සහල් ජය ශ්‍රී මහා බෝ සමිදුන් වෙත පූජා කිරීම සිදු කරනු ලැබූවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More