ජනාධිපති මෛත්‍රීපාලසිරිසේන මහතාට සහාය පළ කිරීම සදහා එජාපයේ පිරිසක් සූදානමින් සිටින බව දේශපාලන අභ්‍යන්තර ආරංචිමාර්ග සදහන් කරයි.
ඒ පිළිබද වන සාකච්ඡාවක් පසුගිය දිනවල ජනාධිපතිවරයාට සහාය පළ කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයෙකුගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පවත්වා ඇති බව දැනගන්නට ලැබේ.
ජනාධිපති මෛත්‍රීපාලසිරිසේන මේවන විට අවස්ථා කිහිපයකදී එක්සත් ජාතික පක්ෂයේ සිව්දෙනෙකු කරන සේවාවන් යම් යම් ආකාරවලින් ප්‍රසිද්ධියේ ඇගයීමට ලක් කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...