දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරන ඇමෙරිකාව විසින් ඇෆ්ගනිස්ථානයේ දී සිදුකළ යුද අපරාධ වලට එරෙහිව ඇමරිකානු හමුදාවට එරෙහිව නඩු පැවරීම්ට උත්සාහ කරන විට කරන දේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත් අවධාරණය කරයි.

ඊට අනුව ඇමෙරිකාව විසින් ජාති ජාත්‍යන්තර අපරාධ අධිකරණයේේ ප්‍රධාන අභිචෝදක වරියගේ ගේ වීසා බලපත් බලපත්‍රය අවලංගු කොට ඇත.

ඊට හේතුව යුද අපරාධ පිළිබඳ පරීක්ෂණ කළ යුතුුතු බවට ඇය විසින් ප්‍රකාශයක් කිරීම ය.



2 thoughts on “ඇමරිකානු ආණ්ඩුවේ දිව දෙකේ කතා නිව්යෝක් ටයිම්ස් පුවත්පත අවධාරණය කරයි.”

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More