ගලගොඩ අත්තේ ඥානසාර වෙසක් පොහොයට පෙර නිදහස් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ පවසා තිබේ. ඔහු මේ බව පවසා තිබුණේ පසුගියදා(04) වැලිකඩ බන්ධනාගාර රෝහලේදී ඥානසාර හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. විජයදාස රාජපක්ෂ පවසන ආකාරයට ගලගොඩ අත්තේ ඥානසාර අත්අඩංගුවට පත්ව ඇත්තේ රට ආරක්ෂා කිර...
ඕමානයේ සංචාරයක නිරත වූ කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලිනව අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කිරිම හා සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඕමාන කර්මාන හා වාණිජ කටයුතු අමාත්‍ය අලි මසූඩ් අල් සුනයිඩ් මහතා සමඟ සාකච්ඡාවක් පවත්වා ඇත. ශ්‍රී ලංකාව සහ ඕමානය අතර ආයෝජන ප්‍රවර්ධන හා සුරක්ෂිත භාවය පිළි...
ලබන 21 වැනි දින අධිකරණයේ පෙනී සිටින්නැයි පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතාට නියෝග කරමින් ශ්‍රේෂඨාධිකරණයෙන් නොතීසි තිකුත් කර ඇත. පාස්කු ඉරිදා දිනයේ එල්ලවූ බෝම්බ ප්‍රහාර වැලකීමට කටයුතු නොකලේ යයි ඔවුන් දෙදෙනාට එරෙහිව ගොනු කර තිබූ පෙත්සමක් සලකා බලමින් ම...
පේරාදෙණිය පොලීසිය හා ගම්පල පොලිස් විශේෂ කාර්‍ය බලකා නිලධාරින් විසින් සිදුකළ මෙහෙයුමකදී අද (07) ගෙලිඔය කඵගමුව මහවැලි ගඟ තුළ කල විශේෂ මෙහෙයුමකදි ආයුධ රැසක් සොයා ගැනිමට හැකිවිය. මාවනැල්ල කැගල්ල බුදු පිළිම වලට හානි කර දැනට අත්අඩංගුවේ පසුවන ගෙලිඔය කලුගමුව පදිංචි සැකකරු නිවස බලා පැමිණි යතුරුපැදිය හ...
පොලීසිය විසින් අත්අංඩගුවට ගනු ලබන ත්‍රස්තවාදී සැකකරැවන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රදවා තබා ගැනීම හෝ අධිකරණයට ඉදිරිපත් කිරීම වෙනුවට සාමාන්‍ය නීතිය යටතේ ක්‍රියාකිරීම නිසා එම ත්‍රස්තවාදීන ඇප ලබා එළියට පැමිණෙන බවට ජී.එල්. පීරිස් මහතා චෝදනා කරයි. පොලීසිය මූලික නීතිමය පදනම නොසලකා ඒ ආකාරයට ක්‍රියා...
අත්අඩංගුවට පත්ව සිටි තහිව්ඩ් ජමාත් සංවිධානයේ ඉස්ලාම් මූලධර්මවාදී අන්තවාදී ත්‍රස්තවාදියකු නිදහස් කරන ලෙස ඉල්ලමින් හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිට අල්ලස් දීමට උත්සාහ කළ තවත් ත්‍රස්තවාදී මහා මොළකරුවකුගේ ප්‍රයත්නයක් ව්‍යාර්ථ වී ඇත බව වාර්තා වේ. පොලීසියට බලපෑම් කරමින් ත්‍රස්තවාදී සැකකරැවන්...
මෙවර වෙසක් පොහෝ දිනයේදී සෑම නිවසක්ම උපරිම අයුරින් වෙසක් සැරසිලිවලින් සරසා එක් එක් වෙසක් කලාප වෙනුවට රටම වෙසක් කලාපයක් බවට පත්කරමු යැයි අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. “ත්‍රස්තවාදීන්ගේ බලපෑම මත සාමුහිකව එක්රැස්ව තොරණ, දන්සල් ආදී ආමිස පූජා සිදු කිරීම පිළිබඳව ආරක්‍ෂක අංශ, මහානායක හිමිවරුන් ඇත...
ජනාධිපතිවරයා විසින් දේශණය පුරාම ISIS ත‍්‍රස්තයන් සම්බන්ධයෙන් වැඩි වශයෙන් කරුණු අණාවරණය කලද එම නම එක් වරක් හෝ නොකියා සිටියේය. ජනාධිපතිවරයා විසින් සිදු කරන ලද සම්පුර්ණ ප‍්‍රකාශය මෙහි දැක්වෙයි. මූලික වශයෙන් ම මේ සිදුවීම සිදු වූ අප්‍රේල් 21 දා.කවුරුත් දන්නා පරිදි ඒ වගේම දැඩි විවේචනයට මා ලක් ව...
රජයේ පාසල්වල අ.පො.ස උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගනක 183,000 ක් නොමිලේ ලබාදීමේ ව්‍යාපෘතිය ජනාධිපතිවරයාගේ විරෝධය නොතකා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇතැයි වාර්තා වේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (07) පැවැති කැබිනට් රැස්වීමට මීට ආදාළ යෝජනාව අධ්‍යාපන ඇමැති ...
නැගෙනහිර පළාතේ ඉදිකෙරමින් පවතින ෂරියා පෞද්ගලික විශ්වවිද්‍යාලයට පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් විරෝධය දක්වමින් අදහස් දැක්වීය. මේ අතර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවිංග ජයවර්ධන මහතා එම විශ්වවිද්‍යාලය රජයට පවරා ගන්නා ලෙස සඳහන් කරමින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්ද ගෙන ආවේය. ...
නීතිපතිවරයා ලෙස ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඒකමතික අනුමැතිය හිමිවී ඇත. කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදී මෙම තීරණය ගෙන ඇත.
වත්මන් රජය රටට එරෙහිව ගෙන යන වැඩපිළිවෙළට එරෙහිව ජනතාව සමඟ භික්ෂුන් වහන්සේ පාරට බැස දැවැන්ත විරෝධතාවයක් ක‍්‍රියාත්මක කරන බව පැවදිහඩ සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ කොළඹදී පැවැසූහ. රටට වින කටින සියලූ පිරිස් පලවා හැරීමට මහා සංඝරත්නය ප‍්‍රමුඛ සියලූ දෙනා පෙරට ආ යුතු බවත ඒ සදහා පක්ෂ ව...
අයි.එස්. මතවාදී පෝෂණය කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් ලගම පාසල හොදම පාසල ව්‍යාපෘතියට අයත් සහකාර අධ්‍යක්ෂකවරයෙකුගේ ඉසුරුපායේ පිහිටි අධ්‍යාපන අමාත්‍යංශ ගොඩනැගිල්ලේ කාර්යාලයකට පොලීසිය සීල් තබා ඇත. පොලිස්පති කාර්යාලයෙන් ලබාදුන් අයි.එස්. ත්‍රස්තයන්ට උදව් දුන් පුද්ගලයන්ගේ තොරතුරු ලේඛනයකට අනුව නොරොච්චෝ...
“නාඳුනන තුවක්කුකරුවාගේ කතාව ” ජනගත කිරීම සහ ආචාර්ය ලයනල් බෝපගේ පවත්වන “බලහත්කාරයෙන් සමාජවාදය ගොඩනැගිය හැකිද” මැයෙන් දේශනය මැයි 07 (අද) ද සවස 3.30 සිට මහවැලිකේන්ද්‍ර ශ්‍රවණිාගාරයේ සිට www.lankaleadnews.com ඔස්සේ සජීව විකාශය කෙරේ.
ජාතියේ ආරක්ෂාව තහවුරු කිරීමේ සිය පරම වගකීම රජය විසින් බරපතල අයුරින් සැලකුවේ නම්,පසුගියදා සිදුවූ අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයෙන් සිදුවූ ජීවිත හානි සියල්ලම වලක්වාගත හැකිව තිබුණුු බව ජාතික ඒ්කාබද්ධතා කමිටුව පවසයි. හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච්. එම්. ජී. බී. කොටකදෙනිය (විශ්‍රාමික). මහතාග...
මඩකලපුව ශරියා විශ්ව විද්‍යාලය ගෝලීය ත්‍රස්තවාදයේ පිලිලයක් බවට පත්විය හැකි බවත් පාස්කු ඉරිදා ප්‍රහාරය සැහැල්ලුවෙන් ගතයුතු නැති බවත් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා ප්‍රකාශ කළේය. වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතේ ශරියා විශ්ව විද්‍යාලය ආරම්භ කළා යැයි කීම, ...
නෝර්වේ රාජ්‍යයේේ අධිකරණ අමාත්‍ය ජොරාන් කාල්මියර් මහතා මාධ්‍යයට අදහස් දක්වමින් සඳහන්හන් කරන්නේ සිරියාවේ අයි.එස්. අයි.ඒස් ත්‍රස්තවාදීන් සමඟ එක්ව සටන් කොට පරාජයෙන් පසුව ආපසු නෝර්වේ වෙත එන මුස්ලිම් මූලධර්මවාදී අන්තවාදීන්ට කිසිදු සමාවක් නැති බව ය. ඔවුන්ගේ භාර්යාවන්ට සහ දරුවන්ට ද නැවත නෝර්ව...
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට මේ මස 15 වනදා සිට 19 වනදා දක්වා කාලසීමාව තුළ විදේශ ගතවීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (07) අවසර ලබා දී තිබේ. සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම න...
බෝම්බ ප්‍රහාර හේතුවෙන් ලෝකයේ කිසිම රටක රාජ්‍ය නායකයෙක් පදවියෙන් ඉල්ලා අස් වී නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ පාස්කු ඉරිදා ප්‍රහාර සහ ඉන් අනතුරුව රටේ මතු වී තිබෙන තත්වය ගැන බීබීසීය සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි. "ලෝකයේ කිසිම රටක බෝම්බ පිපිරුවයි කිය...
පාස්කු ඉරිදා බෝම්බ පිපිරීමෙන් පසු ශ්‍රී ලංකාව තුළ පවතින ආරක්ෂාව පිළිබද කතා කරන බොහෝ දෙනා ගේ මාතෘකාව වූයේ බුද්ධි අංශ වාර්තා පිළිබදවය. බුද්ධි අංශ අඩපණ කිරීම නිසා මේ තත්ත්වය උදා වූ බවට සමහර පාර්ශව චෝදනා එල්ල කරන්නට විය. ර්තමානයේ රටේ පවතින ආරක්ෂක තත්ත්වය හා ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත්...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම ...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...