ලබන 21 වැනි දින අධිකරණයේ පෙනී සිටින්නැයි පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට හා හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතාට නියෝග කරමින් ශ්‍රේෂඨාධිකරණයෙන් නොතීසි තිකුත් කර ඇත.
පාස්කු ඉරිදා දිනයේ එල්ලවූ බෝම්බ ප්‍රහාර වැලකීමට කටයුතු නොකලේ යයි ඔවුන් දෙදෙනාට එරෙහිව ගොනු කර තිබූ පෙත්සමක් සලකා බලමින් මෙසේ නොතීසි නිකුත් කර ඇත.
එම ප‍්‍රහාරවලින් මිය ගිය දැරියකගේ පියකු විසින් පෙත්සම ගොනු කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...