දේශීය පුවත්

ගලගොඩ අත්තේ ඥානසාර වෙසක් පොහොයට පෙර නිදහස් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ පවසා තිබේ. ඔහු මේ බව පවසා තිබුණේ පසුගියදා(04) වැලිකඩ බන්ධනාගාර රෝහලේදී ඥානසාර හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

විජයදාස රාජපක්ෂ පවසන ආකාරයට ගලගොඩ අත්තේ ඥානසාර අත්අඩංගුවට පත්ව ඇත්තේ රට ආරක්ෂා කිරීම සඳහා කියන ලද ප්‍රකාශයක් හේතුවෙනි. එබැවින් ඔහුව නිදහස් කරන ලෙස විජයදාස රාජපක්ෂ පවසයි.

ගලගොඩ අත්තේ ඥානසාර සිරගතව ඇත්තේ රට ආරක්ෂා කිරීමට ගොස් නොව උසාවියට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වීම හේතුවෙනි. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ නඩුව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ අවසන් වීමෙන් පසු එම අධිකරණ ශාලාව තුළ කලහකාරී ලෙස හැසිරීමෙන් ඥානසාර හිමියන් අධිකරණයට අපහාසයක් සිදුකරන ලදැයි යන චෝදනාව ඔහුට එල්ල විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More