දේශීය පුවත්

පාස්කු ඉරිදා බෝම්බ පිපිරීමෙන් පසු ශ්‍රී ලංකාව තුළ පවතින ආරක්ෂාව පිළිබද කතා කරන බොහෝ දෙනා ගේ මාතෘකාව වූයේ බුද්ධි අංශ වාර්තා පිළිබදවය.

බුද්ධි අංශ අඩපණ කිරීම නිසා මේ තත්ත්වය උදා වූ බවට සමහර පාර්ශව චෝදනා එල්ල කරන්නට විය.

ර්තමානයේ රටේ පවතින ආරක්ෂක තත්ත්වය හා ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධව සිළුමිණ පුවත්පත සමග කළ සාකච්ඡාවකදී බුද්ධි අංශ පිළිබදවත් යම් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම්වලදී ප්‍රබල දේශපාලකයන්ගෙන් බලපෑම් ඇති වූ බවටත් යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා අදහස් දක්වා තිබුණි.

සම්පූර්ණ සංවාදය මෙතැනින් පිවිසෙන්න



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More