දේශීය පුවත්

මෙවර වෙසක් පොහෝ දිනයේදී සෑම නිවසක්ම උපරිම අයුරින් වෙසක් සැරසිලිවලින් සරසා එක් එක් වෙසක් කලාප වෙනුවට රටම වෙසක් කලාපයක් බවට පත්කරමු යැයි අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
“ත්‍රස්තවාදීන්ගේ බලපෑම මත සාමුහිකව එක්රැස්ව තොරණ, දන්සල් ආදී ආමිස පූජා සිදු කිරීම පිළිබඳව ආරක්‍ෂක අංශ, මහානායක හිමිවරුන් ඇතුළු සියලු දෙනාගේ අවධානය යොමුව ඇත. නමුත් ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දී සම්බුදු තෙමඟුල අප සැමරිය යුතුයි.

ඒ සඳහා සෑම තැනකම ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දී මුළු රටම වෙසක් කලාපයක් කරමින්, මිය ගිය අයට පින් අනුමෝදන් කිරීමටත්, රටේ සෑම නිවසක්ම උපරිම අයුරින් වෙසක් සැරසිලිවලින් සරසා, එක් එක් වෙසක් කලාප වෙනුවට මුළු රටම වෙසක් කලාපයක් බවට පත් කළ යුතුයි” අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More