දේශීය පුවත්

පොලීසිය විසින් අත්අංඩගුවට ගනු ලබන ත්‍රස්තවාදී සැකකරැවන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රදවා තබා ගැනීම හෝ අධිකරණයට ඉදිරිපත් කිරීම වෙනුවට සාමාන්‍ය නීතිය යටතේ ක්‍රියාකිරීම නිසා එම ත්‍රස්තවාදීන ඇප ලබා එළියට පැමිණෙන බවට ජී.එල්. පීරිස් මහතා චෝදනා කරයි. පොලීසිය මූලික නීතිමය පදනම නොසලකා ඒ ආකාරයට ක්‍රියාකරන්නේ කුමන බලපෑමක් නිසාදැයි එතුමා ප්‍රශ්න කරයි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More