අත්අඩංගුවට පත්ව සිටි තහිව්ඩ් ජමාත් සංවිධානයේ ඉස්ලාම් මූලධර්මවාදී අන්තවාදී ත්‍රස්තවාදියකු නිදහස් කරන ලෙස ඉල්ලමින් හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිට අල්ලස් දීමට උත්සාහ කළ තවත් ත්‍රස්තවාදී මහා මොළකරුවකුගේ ප්‍රයත්නයක් ව්‍යාර්ථ වී ඇත බව වාර්තා වේ.
පොලීසියට බලපෑම් කරමින් ත්‍රස්තවාදී සැකකරැවන් මුදා ගැනීමට බලවත් පිරිසක් මුදල් විසිකරන බවට විවිධ පාර්ශ්ව වලින් චෝදනා එල්ල වන තත්වයක් යටතේ මෙම සිද්ධිය වාර්තා විය. පසුගියදා තඹ කර්මාන්තශාලව සිද්ධියට අදාළ සැකකරැවන් 09 දෙනෙකු ඇප පිට නිදහස් වීම එක් අවස්ථාවකි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...