දේශීය පුවත්

මුස්ලිම් අන්තවාදයට සහයෝගය ලබාදෙන බවට චෝදනා ලැබ සිටින අමාත්‍යවරුන් සහ ආණ්ඩුකාරවරුන් එම තනතුරුවලින් ඉවත් කිරීමට සැලසුමක් ඇතැයි රජයේ දේශපාලන ආරංචිමාර්ග පවසයි. පසුගිය දිනවල රටේ වූ සිදුවීම් සම්බන්ධයෙන් ප්‍රබල චෝදනා රැසක් ඉදිරිපත් වූ අතර ඔවුන්ගේ වත්කම් සම්බන්ධයෙන්ද විවේචන එල්ලවිය. අමාත්‍ය රිෂාඩ් බදි...

සෝදිසි මෙහෙයුම්වලදී හමුවන කඩු සහ වෙනත් තියුණු ආයුධ සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇතිකර නොගන්නැයි යුධ හමුදාපති ලූතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක පවසයි. හමුවන බොහෝ කඩු පෞරාණික හා මළකඩ කෑ ඒවාද බවත් ශී‍්‍ර ලාංකික නිවෙස්වල කඩු හෝ වෙනත් තියුණු ආයුධ තිබීම පුදුමයක් නොවන බවත් යුධ හමුදාපති වරයා සදහන්කරයි. ...

අත්අඩංගුවට ගෙන ර`දවා සිටින ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ සාමාජිකයකු බව කියන බුහාර් මොහොමඩ් රාෆික්‌ නමැති ව්‍යාපාරිකයාගේ කොළඹ 10, ටී.බී. ජයා මාවතේ පිහිටි නිල කාමරයක්‌ පරීක්‌ෂාවට ලක්‌ කිරීමේදී රුපියල් ලක්‌ෂ 83ක මුදලක්‌ සහ පවුම් 97ක රන් ආභරණ කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් ඊයේ (10දා) සොයාගෙන ඇත. මෙම...

මහා පරිමාණයෙන් කුඩු බිස්‌නස්‌ කරන තවත් ජාවාරම්කාරයො පිරිසක්‌ ශ්‍රී ලංකාවේ ඉන්නවා. බන්ධනාගාරයේ ඉන්න වෙලේ සුදා ඇතුළු පිරිසක්‌ කුඩු බිස්‌නස්‌ එක ජයටම කරගෙන යනවා යෑයි අත්අඩංගුවට ගෙන සිටින මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයා පොලිස්‌ ප්‍රශ්න කිරීම් හමුවේ හෙළිකර ඇත. මම ශ්‍රී ලංකාවේ ප්‍රධානම හෙරොයින් ජාව...

"තාත්තගේ නම කියන්න බැහැ... කිව්වොත් කන් දෙකයි කටයි කපනවා කියලා තාත්තා කිව්වා..." යැයි කොළඹ ෂැංග්‍රීලා හෝටලයේදී මරාගෙන මැරුණු තවුහිද් ජමාත් ත්‍රස්ත කල්ලියේ නායකයා බව පැවසෙන මොහොමඩ් සහරාන් නැමැත්තාගේ දියණිය වන සිවු හැවිරිදි මොහොමඩ් සහරාන් රැසෙයිනා ආරක්ෂක අංශ නිලධාරින්ට ප්‍රකාශ කර ඇතැයි පැවසේ. ආර...

මෙම මස 13 වන දින සිදු විය හැකි ප්‍රහාරයක් පිළිබඳව බුද්ධි අංශ විසින් නිවේදනයක් නිකුත් කර ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියි. අද (10) පාර්ලිමේන්තුවෙදී සිය අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේය. ගරු කථානායකතුමනි, මේ රටේ ඉතිහාසයේ ම්ලේච්ඡතම, කුරිරුම, ඒවාගේම අ...

අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් ඉහළ දමා තිබේ. ඒ අනුව රුපියල් 132.00 ක් ව පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 3.00 කින් ඉහළ දමා ඇත. එහි නව මිල වන්නේ රුපියල් 135.00 කි.ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 5.00 කින් ඉහළ දමා ඇති අතර එහි නව ම...

රටක් හැටියට අප මේ මොහොතේ ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදයෙන් බැට කන රටක් බවට පත් වී ඇතැයි පවසන ‘ශ්‍රී ලංකා ජාතික සභාව’ මෙම තත්ත්වය මුළුමනින්ම වළක්වාගැනීම සඳහා වූ ‘පංචවිධ ජාතික සැලැස්මක්’ එළිදැක්වුයේ ය. ඒ අද (මැයි 10) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවති උත්සවයකදී ය. එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ජාතික මහා ...

නෙදර්ලන්ත තානාපති Jonne Doornewaard මහත්මිය සහ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා අතර හමුවක් අද (10) පෙරවරුවේ විජේරාම නිල නිවසේදී පැවැත්විණි. පසුගිය පාස්කු ඉරුදින සිදු වූ මිලේච්ච ත්‍රස්ත ප්‍රහාරය ගැන තානාපතිවරිය නෙදර්ලන්ත රජයේ හා එරට ජනතාවගේ කණගාටුව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා වෙත මෙහිදී ...

ආධාරයක් වශයෙන් මෙරටට ලැබුණු මඩකලපුවේ ඉදිකරගෙන යන ෂරියා විශ්වවිද්‍යාලයේ මිලියන 500 ක කොටස් නැගෙනහිර ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතාගේ පුත‍්‍රයාට හිමි වීම පිළිබඳව රජය පරීක්‍ෂණයක් සිදු කරන බව ආරක්‍ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. මන්ත‍්‍රී හේෂා විතානගේ මහතා...

ජාතිවාදය, ත්‍රස්තවාදය වපුරන බවට චෝදනා කරමින් ආණ්ඩුකාර ධූරයෙන් එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා ඉවත් කරන ලෙස ඉල්ලා අද (10) ත්‍රිකුණාමලය නගරයේ හා ඒ අවට උප නගර කිහිපයක හර්තාලයක් ආරම්භ කර තිබේ. ත්‍රිකුණාමලය නගරය කන්තලේ, සේරුනුවර හා තඹලගමුව උප නගරවල කඩ සාප්පු වසාදමා තිබූ අතර පෞද්ගලික බස් සේවා ධ...

ගලේවෙල ප්‍රාදේශීය ලේකම් බල පෙදෙසෙහි පොදු ස්ථාන, රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන මෙන්ම වෙළදසැල්වලට මුස්ලිම් කාන්තාවන් බුර්කාව පැළද ඇතුල්වීම සපුරා තහනම් කිරීමේ යෝජනාවක් ගලේවෙල ප්‍රාදේශීය සභා මාසික රැස්වීමේදි ඒකමතිකව සභා සම්මත විය. මුලසුන හෙබවු ප්‍රාදේශීය සභාපති ඇම්.පී.ආර්.ජයතිලක මහතා විසින් මෙම යෝ...

නව නීතිපති ලෙස වැඩබලන නීතිපති දප්පුල ද ලිවේරා මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය. මේ අතර අභ්‍යන්තර ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එච්.එම්. ගාමිණි සෙනෙවිරත්න මහතා පත් කර තිබෙන අතර, ප‍්‍...

රිෂාඩ් බදියුර්දීන් අමාත්‍යවරයා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් තීරණයක් ගත යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පවසයි. කොළඹ පරිවර්තන කේන්ද්‍රයේ අද(09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ රි...

ඊයේ(09) රාත්‍රී හිරු රූපවාහිනියේ පාස්කු ප්‍රහාරයේ වගකීම කාටද? මාතෘකාව කරගනිමින් පැවැති බලය දේශපාලන සංවාදය සඳහා සහභාගි වූයේ පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතායි. දේශපාලනික මුහුණුවරක් ගත් මෙම සාකච්ඡාව ...

මේ සිව් දෙනාගෙන් තිදෙනකුම මරාගෙන මැරෙන ප‍්‍රහාර එල්ල කිරීම සඳහා පුහුණුව ලැබූ ත‍්‍රස්තවාදීන් බව බව විමර්ශනවලින් හෙළිවී තිබේ. මඩකලපුව සහ අම්පාර ප‍්‍රදේශවල පදිංචි මෙම ත‍්‍රස්තවාදීන් සිව්දෙනා තවුහිද් ජමාත් සංවිධානයේ හිටපු නායක මොහොමඞ් සහරාන් සමග ඉතා සමීපව කටයුතු කළ අය බවද බුද්ධි අංශ ආරංචි මාර්ග පවසයි...

ඓතිහාසික පිදුරංගල ගල හා සීගිරි පර්වතයට බටහිර ප්‍රදේශයෙන් වනජීවී දෙපාර්තමේන්තුවට අයත් අභයභූමිය යන්ත්‍ර සූත්‍ර යොදා විශාල මාර්ගයක් කැපීම හේතුවෙන් වන සංහාරයක් සිදුව තිබෙන බව ප්‍රදේශවාසීන් චෝදනා කරයි. රටේම අවදානය වෙනත් අතකට යොමුව ඇති මොහොතක රජයේ ඇතැම් නිලධාරීන්ගේද සහය ඇතිව කිසියම් පිරිසක් මාර්ගයක්...

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ. නීතිපතිවරයාගේ උපදෙස් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම විමර්ශනය ආරම්භ කර තිබෙන බව ද වාර්තාවේ. පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් අනතුරු ඇගවීම් කල් ඇතිව ලැබී තිබියදීත...

මුස්ලිම් ජනතාව අන්තවාදයට යොමු වන්නේ නම් ඔවුන්ට අවස්ථා ගණනාවක් තිබූ නමුත් 99%ක් මුස්ලිම් ජනතාව පසුගියදා සිදු වූ ප්‍රහාරය හෙළා දකින බව සිවිල් සංවිධාන නියෝජිත එන්.එම්.අමීන් මහතා පැවසීය. අමීන් මහතා මේ බව සඳහන් කළේ අද (09) මුස්ලිම් ආගමික සංවිධාන, සිවිල් සංවිධාන සහ මුස්ලිම් දේශපාලන නායකයන්ගේ සහ...

වත්මන් ආණ්ඩුව විසින් ශ්‍රී ලංකව සංචාරකයන් එන රටක් වෙනුවට ත්‍රස්තවාදීන් එන රටක් බවට පත්කළ බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා සඳහන් කළේය. අද (09දා) පාර්ලිමේන්තුවේදී ඔහු මේ බව සඳහන් කළේය. " ටුවරිස්ට්ලා වෙනුවට ටෙරොරිස්ට්ලා එන රටක් බවට පත්කළා. ටුවරිස්ට් ගියා ටෙර...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත්&#x...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම ...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...