වත්මන් ආණ්ඩුව විසින් ශ්‍රී ලංකව සංචාරකයන් එන රටක් වෙනුවට ත්‍රස්තවාදීන් එන රටක් බවට පත්කළ බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා සඳහන් කළේය.
අද (09දා) පාර්ලිමේන්තුවේදී ඔහු මේ බව සඳහන් කළේය.
” ටුවරිස්ට්ලා වෙනුවට ටෙරොරිස්ට්ලා එන රටක් බවට පත්කළා. ටුවරිස්ට් ගියා ටෙරොරිස්ට් ආවා ටුවරිස්ට් නැතිකළා ටෙරොරිස්ට් ඇතිකළා” යැයි ඔහු සඳහන් කළේය.
එම වීඩියෝව පහතින්,
https://www.facebook.com/WimalWeerawansa.sl/videos/395507004382773/
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...