දේශීය පුවත්

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට මාතර දිස්ත්‍රික්කයේ සියලුම විහාරථාන වලට ඇතුළු වීම තහනම් කරමිනුත් ඒ මහතා සහභාගී වන සියලුම උත්සව භික්ෂූන් වහන්සේලා වර්ජනය කිරීමටත් අදාළව සංඝ ආඥාවක් නිකුත් කිරීමට මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලය හා මාතර දිස්ත්‍රික් විහාරාධිපති සංගමය අද (05) තීරණය කළේය. ඒ අනුව...

රට තුළ උද්ගත වී ඇති අන්තවාදී ත්‍රස්තාවාදය සහ එයට අනුබල දෙන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර අන්තවාදී ත්‍රස්තවාදයට යළි හිස එසවීමට ඉඩ නොතබන ලෙස බලකරමින් නෙළුව ප්‍රදේශවාසීන් කඩ සාප්පු වසා දමා අද (05) විරෝධයක නිරත විය. නෙළුව තරුණ බෞද්ධ සංගමය, ප්‍රදේශයේ විහාරස්ථානවල වැඩ වාසය කරන භික්ෂුන් සහ ...

ජාතීන් අතර සහජීවනය හා රාජ්‍ය ආරක්ෂාවට බාධා වන ආකාරයෙන් අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකි වන පරිදි දණ්ඩ නීති සංග්‍රහය හා අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව මෙකී චෝදනා සම්බන්ධයෙන් වරදකරුවෙකු වන තැනැත්තෙකුට රුපියල් දශ ලක...

ත්‍රෛනිකායික මහ නායක හිමිවරුන් ප්‍රමුඛ නියෝජිත ස්වාමීන් වහන්සේලාගේ විශේෂ හමුව මේ වනවිට ආරම්භ වී තිබේ. ඒ, අස්ගිරි මහ විහාරීය මහ නායක හිමි නිල ආරාමයේදී ය. අස්ගිරි පාර්ශවයේ අනුනායක ආණමඩුවේ ධම්මධස්සි හිමියන් පැවසුවේ, රටේ උද්ගතව ඇති වත්මන් තත්ත්වය පිළිබඳව අවධානය යොමු කිරීම සඳහා මෙම හමුව පැවැත්වෙන ...

නැගෙනහිර පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස දකුණු පළාත් සභාවේ හිටපු මහ ඇමැති ෂාන් විජයලාල් ද සිල්වා මහතා අද (05) මීට සුළු මොහොතකට පෙර ජනාධිපති නිල නිවසේදී දිවුරුම් දුන්නේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී මෙම දිවුරුම් දීම සිදු කෙරිණි. නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ එච...

දින හතරක් පුරාවට උපවාසයක නිරතව සිටි පූජ්‍ය අතුරලියේ රතන හිමි උපවාසය නිම කිරිමෙන් පසු මහනුවර රෝහල වෙත ඇතුළත් කරනු ලැබීය. උන්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් මට්ටමක තිබුණු බැවින් උන්වහන්සේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබිමෙන් අනතුරුව අද (5) සිය කැමැත්තෙන්ම රෝහලෙන් පිටව ගොස් ඇති බවට රෝහල් ආරංචි මාර...

පූජ්‍ය අතුරලියේ ස්වාමීන් වහන්සේ විසින් ප්‍රධාන ඉල්ලීම් දෙකක් මුල්කර ගනිමින් ආරම්භ කළ උපවාසය ජයග්‍රහණයෙන් අවසන් වූ බව ප්‍රකාශයට පත්වීමෙන් පසුව විවිධ ජාතිකවාදී බලවේග විවිධ මතවාද පළ කරමින් සිටින බව වාර්තා වේ. උන්වහන්සේ ඉල්ලා සිටියේ රිෂාඩ් බදුර්දීන්, අසාද්සාලි, හිස්බුල්ලා යන දේශපාලකයින් ණ්ඩුවෙන් ඉ...

මූල්‍යමය වාසි මත හෝ බිය වැද්දවීම් නිසා හෝ රවුෆ් හකීම්, කබීර් හෂීම් ඇතුළු ආණ්ඩුවේ සියලු මුස්ලිම් ඇමතිවරු ඉල්ලා අස්වීමෙන්, රිෂාඞ් බදුර්දීන්ට එරෙහිව වහාබ්වාදී ත්‍රස්තවාදයට අනුබල දීමේ චෝදනාවෙන් ඔහු නිදහස් කර ගැනීමත් මුළුමහත් මුස්ලිම් ජන සමාජයම වහාබ්වාදී ත්‍රස්තවාදයට යටත් කරවීමත් යන කරුණු දෙකම ඉටු වී ...

නෝර්වේජියානුවන් විසින් ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ ක්‍ෂේත්‍රයේ බරපතළ අත්පත්කර ගැනීමක් සඳහා සූක්ෂ්ම සැලසුමක්  දියත්කොට ඇති බව විමල් වීරවංශ පමතා පවසයි. අතිගරු ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඔහු මේ බව අනාවරණය කර තබේ. එම සම්පූර්ණ ලිපිය පහතින් අතිගරු ජන...

රටේ යහපත වෙනුවෙන් තම සංසඳය විසින් ඉදිරිපත් කරනු ලබන යෝජනා ඇතුලත් දස පනත සඳහා එකඟ වන දේශපාලනඥයින්ට පමණක් ඉදිරියේදී සහාය ලබා දෙන බව ජාතික විද්වත් භික්ෂු සංසදය පවසයි. පැපිලියාන සුනේත්‍රාදේවි මහ පිරිවෙණේ ඊයේ(04) මහජන අදහස් ලබාගැනීමේ කොමිසමේ පළමු සැසියට එක්වෙමින් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිම...

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමාගේ සාම ක්‍රියාදාමයට පහර ගැසීම සම්බන්ධයෙන් මංගල සමරවීර ඇමතිවරයාට දැඩි විරෝධය දක්වන බව ‘කොළඹ අගරදගුරු පදවි කතෝලික පූජක සංසදය’ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. කොළඹ අගරදගුරු පදවි කතෝලික පූජක සංසදයේ ලේකම් ජූඩ් ෆ්‍රීලි මුතුක...

මහා සංඝරත්නයට අපහාස වන ලෙස ප්‍රකාශ සිදුකළ අමාත්‍යවරුන් වන මංගල සමරවීර සහ රාජිත සේනාරත්න මෙන්ම චතුර සේනාරත්න මන්ත්‍රීවරයා ගම්පහ ප්‍රදේශයේ කිසිඳු විහාරස්ථානයකට වැද්ද නොගැනීමට ගම්පහ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ විහාරාධිපති සංගමය අද (04)තීරණය කළහ. ගම්පහ පහළගම විද්‍යරවින්ද පිරිවෙනේ විහාරාධිපති පහළගම සෝමරතන...

ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් නැමැත්තා අනාගතයේදී මේ රටට ලොකු කරදරකාරයකු වන බව තමා මුල සිටම දැන සිටියේ යැයි ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා පාස්කු ඉරුදින ප්‍රහාර ගැන කරුණු සොයන පාර්ලිමේන්තු විශේෂ කාරන සභාව හමුවේ සාක්ෂි දෙමින් අද (4)පැව...

රටක ජීවනාලිය වන්නේ කර්මාන්ත කරුවන් බවත්, වසර කිහිපයකට මෙරට පැවති සේවා ආර්ථිකය දියුණු මට්ටමක පැවත් බවත් රයිගම් ආයතනයේ සභාපති රවී ලියනගේ මහතා පවසයි. ඊයේ (04) ජාතික භික්ෂු සංසදය විසින් මෙහෙයවනු ලබන නව දස පනත මහජන කොමිසමට අදහස් දක්වමින් ලියනගේ මහතා මේ බව කියා සිටියේය. වැඩිදුරටත් අදහස් දක්වමින් ...

පූජ්‍ය අතුරලීයේ රතන හිමියන්ගේ උපවාසයෙන් සිදුවුයේ මෙරට සාම්ප්‍රාදායික මුස්ලිම් ජනතාව අන්තවාදයට යොමු විමේ අවධානමක් මතුවීම බව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසයි. අද(04) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන් වහන්සේ මේ බව කියා සිටියේය. ඇමති මංගල සමරවීර මහතා බ...

රතන හිමිගේ සුවදුක් බැලීමට යමින් කාදිනල් හිමිපාණන් වෛරයේ සහ ජාතිවාදයේ ගිනිදැල් අවුලන බවට චෝදනා කරමින් මංගල සමරවීර අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ තබා තිබූ සටහනට පාර්ශ්ව රැසකින් විරෝධය එල්ල විය. මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගිය කාලයේ පූජ්‍ය පක්ෂය සහ ආගම් සම්බන්ධයෙන් කළ ප්‍රකාශ ඉමහත් ආන්දෝලනය...

ඇමැති ධූරවලින් ඉවත් වී පාර්ලිමේන්තුවේ පසුපෙළ අසුන් ගන්නා බව කී මුස්ලිම් නියෝජිතයන් අද  (4) දිනයේත් අසුන් ගත්තේ ඔවුන් පෙර සිටි අසුන්වලමය. හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ද පාර්ලිමේන්තුවට පැමිණ ඔහුට හිමිව තිබූ ඉදිරි පෙළ අසුනෙහි අසුන් ගත්තේය. එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කෙහෙළිය රඹුක...

කොළඹ ව්‍යාපාර සංගමයේ නියෝජිතයින් හා විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා අතර හමුවක් විජේරාම නිල නිවාසේදී පැවැත්විණි. ලංකාවේ ප්‍රධාන නගරය වන කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් ව්‍යාපාර කරන ව්‍යාපරිකයන් මෙන්ම ඒ හා බැඳණු දිවයිනේ සියලුම නගර වල ව්‍යාපාරිකයින් ඉතා දුක්ඛිත තත්වයට හා අවිනිශ්නිත තත්වයකට මේ වන ව...

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර කාඩිෆ්හිදී අද පැවැත්වෙන තරඟයේ කාසිව වාසිය දිනු ඇෆ්ගනිස්ථාන කණ්ඩායම මුලින්ම පන්දු යැවීමට තීරණය කර ඇත. නවසීලන්ත තරගයට ක්‍රීඩා කරනු ලැබූ ජීවන් මෙන්ඩිස් වෙනුවට නුවන් ප්‍රදීප් ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා තිබේ. ලකුණු පුවරුව

බස්නාහිර පළාත් ආණ්ඩුකාර වශයෙන් කොළඹ හිටපු පුරපති, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත්&#x...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම ...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...