දේශීය පුවත්

රට තුළ උද්ගත වී ඇති අන්තවාදී ත්‍රස්තාවාදය සහ එයට අනුබල දෙන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර අන්තවාදී ත්‍රස්තවාදයට යළි හිස එසවීමට ඉඩ නොතබන ලෙස බලකරමින් නෙළුව ප්‍රදේශවාසීන් කඩ සාප්පු වසා දමා අද (05) විරෝධයක නිරත විය.

නෙළුව තරුණ බෞද්ධ සංගමය, ප්‍රදේශයේ විහාරස්ථානවල වැඩ වාසය කරන භික්ෂුන් සහ ප්‍රදේශවාසීන් ඇතුළු දෙසීයක පමණ පිරිසක් එයට සහභාගී විය.

නෙළුව ප්‍රදේශයේ විහාරස්ථාන කිහිපයක වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේලා ඇතුළු නෙළුව නගරයේ ප්‍රදේශවාසීන්, කඩ හිමියන් ත්‍රී රෝද රථ සංගමයේ සාමාජිකයින් මෙම විරෝධතාවයට සහභාගී වුහ.

අන්තවාදී ත්‍රස්තාවාදයට පමණක් නොව නෙළුව ප්‍රදේශයේ පවත්වාගෙන යන ව්‍යාජ ආගමික මධ්‍යස්ථානවලට එරෙහිවද විරෝධතාවය පලකරන බව වැඩ සිටි හිමිවරු ප්‍රකාශ කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More