ත්‍රෛනිකායික මහ නායක හිමිවරුන් ප්‍රමුඛ නියෝජිත ස්වාමීන් වහන්සේලාගේ විශේෂ හමුව මේ වනවිට ආරම්භ වී තිබේ.
ඒ, අස්ගිරි මහ විහාරීය මහ නායක හිමි නිල ආරාමයේදී ය.
අස්ගිරි පාර්ශවයේ අනුනායක ආණමඩුවේ ධම්මධස්සි හිමියන් පැවසුවේ, රටේ උද්ගතව ඇති වත්මන් තත්ත්වය පිළිබඳව අවධානය යොමු කිරීම සඳහා මෙම හමුව පැවැත්වෙන බවයි.
අද පස්වරුවේ පැවැත්වෙන හමුවේදී ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිත බව ද උන්වහන්සේ ප්‍රකාශ කළේ ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...