දේශීය පුවත්

රටක ජීවනාලිය වන්නේ කර්මාන්ත කරුවන් බවත්, වසර කිහිපයකට මෙරට පැවති සේවා ආර්ථිකය දියුණු මට්ටමක පැවත් බවත් රයිගම් ආයතනයේ සභාපති රවී ලියනගේ මහතා පවසයි.

ඊයේ (04) ජාතික භික්ෂු සංසදය විසින් මෙහෙයවනු ලබන නව දස පනත මහජන කොමිසමට අදහස් දක්වමින් ලියනගේ මහතා මේ බව කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටයේ මීට වසර 10කට පමණ පෙර 52-55% අතර ප්‍රමාණයකින් රටේ ආර්ථිකය හැසිරවූ කෘෂිකර්මාන්තය ඇතුළු කර්මාන්ත ක්ෂේත්‍රය අවාසනාවකට මෙන් අද වන විට 38  සිට 30 .5 % දක්වා පහත වැටී  ඇති බවය.

ජාතික විද්වත් භික්ෂු සංසදය මගින් එළි දැක්වීමට නියමිත නූතන දසපනත සඳහා වන මහජන කොමිසමේ සාක්ෂි ලබා දීම සදහා ව්බිම ලංකා පදනම සභාපති ආරියසීල වික්‍රමනායක මහතා ඩී.එස්.අයි සමූහ ව්‍යාපාරයේ සභාපති කුලතුංග රාජපක්ෂ මහතා, නේර්සීක්‍රට් ආයතනයේ සභාපති සමන්ත කුමාරසිංහ මහතා ඇතුළු දේශීය ව්‍යාපාරිකයන් පිරිසක් සහභාගී වී සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More