දේශීය පුවත්

පූජ්‍ය අතුරලියේ ස්වාමීන් වහන්සේ විසින් ප්‍රධාන ඉල්ලීම් දෙකක් මුල්කර ගනිමින් ආරම්භ කළ උපවාසය ජයග්‍රහණයෙන් අවසන් වූ බව ප්‍රකාශයට පත්වීමෙන් පසුව විවිධ ජාතිකවාදී බලවේග විවිධ මතවාද පළ කරමින් සිටින බව වාර්තා වේ.

උන්වහන්සේ ඉල්ලා සිටියේ රිෂාඩ් බදුර්දීන්, අසාද්සාලි, හිස්බුල්ලා යන දේශපාලකයින් ණ්ඩුවෙන් ඉවත් කළ යුතු බව සහ කුරුණෑගල වෛද්‍ය ෂාෆි ගේ අපරාධ සොයා බැලීමට විශේෂ කොමිසමක් පත්කරන ලෙසය.

නමුත් මේ වන විට ඒ කිසිවකු අස් කොට නොමැති අතර කොමිසම්ක් ද පත් කොට නැත. සිදුවී ඇත්තේ තිදෙනාගෙන් දෙදෙනෙකු ඉල්ලා අස්වීම පමණි. ඊයේ රාත්‍රියේ කොළඹ නගරයේ අලවා තිබූ පෝස්ටර් තුළින් ඔවුන් සියලු දෙනා අත්අඩංගුවට ගන්නා ලෙස බල කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More