දේශීය පුවත්

පූජ්‍ය අතුරලීයේ රතන හිමියන්ගේ උපවාසයෙන් සිදුවුයේ මෙරට සාම්ප්‍රාදායික මුස්ලිම් ජනතාව අන්තවාදයට යොමු විමේ අවධානමක් මතුවීම බව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසයි.

අද(04) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන් වහන්සේ මේ බව කියා සිටියේය.

ඇමති මංගල සමරවීර මහතා බෝම්බයක් ගසමින් මේ රට සිංහල, බෞද්ධ රටක් නොවන බව පැවසූ බවත් කියා සිටි ඥානසාර හිමියන් ඒ තුළින් අවධානය වෙනත් අතකට හැරවු බව ද කියා සිටියේය.

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ද කිසිදු සාකච්ඡාවකින් තොරව උපවාසයක් කිරීමට පෙළඹු බව ද පැවසු උන්වහන්සේ ප්‍රහාරයෙන් සතියකින් පමණ පසුව මෙවැනි දෙයක් සිදු කරමින් මුස්ලිම් මන්ත්‍රීවරු ඉවත් වෙන්නැයි පැවසුවේ නම් එය සාධාරණ බව ද පැවසීය.

මුස්ලිම් සමාජයම ඔවුන් අතට ගැනීමට ඔවුන්ට අවශ්‍යව තිබූ බවත් ඒ සියල්ල රතන හිමිගේ උපවාසය නිසා සිදු වු බවත් පැවසු ඥානසාර හිමි පුද්ගලයින් තිදෙනෙකුට පමණක් ප්‍රහාර එල්ල කිරීම නිසා මහමොළකරුවන්ගේ සම්බන්ධතා ගැන කථා කළේ නැති බවද සඳහන් කළේය.

මුස්ලිම් මුළු සමාජයම ඒගොල්ලොන්ගේ අතට ගන්න එක සිද්ධ වුනා මේ හාමුදුරුවන්ගේ උපවාසේ නිසා

මුස්ලිම් මුළු සමාජයම ඒගොල්ලොන්ගේ අතට ගන්න එක සිද්ධ වුනා මේ හාමුදුරුවන්ගේ උපවාසේ නිසා

Gepostet von Ada Derana 24×7 am Dienstag, 4. Juni 2019

 

 



One thought on “මුස්ලිම් ඇමතිවරු පැත්තකට කර රතන හිමි ප්‍රශ්නය සංකීරණ කළා…මහා සිංහල මුස්ලිම් කෝලාහලයක් ඇතිවෙනව ස්ථීරයි..ඥානසාර හිමි කැට තියා කියයි (Video)”

  1. ඥානසාර හිමි රතන හිමි බැහැදැක උත්තේජනයවී කොළඹට පාගමනක් එන්න පිටත්වෙනවිට ඥානසාර හිමි විසින් සියලුම මුස්ලිම් මැති ඇමති වරුන්ට අස්වෙන්න කියනව තමයි අපි දැක්කෙ. රතන හිමි කිව්වෙ බදුර්දීන්, හිස්බුල්ලා සහ සාලිව ඉවත්කර පස්කු ප්‍රහාරයේ පරීක්ෂණ කරන ලෙසත් ගබ්සා දොස්තර සාෆීට විරුද්ධ චෝදනා විභාග කරන ලෙසයි. මේකත් හරියට ගාල්ලෙ උසාවියෙ මිනීමැරුම් නඩුවකදි මරනයට පත්වූ තැනැතෙකුගෙ තාත්ත නඩුකාරයගෙන් ඇහුව ප්‍රශ්නය අහන්න ඕන නඩුවක්. නඩුකාරය කුඩුකාල (එදත් අද වගේම තමයි ) මිනීමැරුම තාත්ත පිට පටවන්න හදනව. බැරිම තැන තාත්ත නඩුකාරයගෙන් අහනව “තමුන්නාන්සෙ කියන්නෙ තමුන්නාන්සෙ රීල මගේ පුකේ ගාල මම රිව්ව කියලද?” ඔය ප්‍රශ්නය තමයි ඥානසාර හාමුදුරුවන්ගෙන් අහන්න වෙන්නෙ.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More