දේශීය පුවත්

රටේ යහපත වෙනුවෙන් තම සංසඳය විසින් ඉදිරිපත් කරනු ලබන යෝජනා ඇතුලත් දස පනත සඳහා එකඟ වන දේශපාලනඥයින්ට පමණක් ඉදිරියේදී සහාය ලබා දෙන බව ජාතික විද්වත් භික්ෂු සංසදය පවසයි.

පැපිලියාන සුනේත්‍රාදේවි මහ පිරිවෙණේ ඊයේ(04) මහජන අදහස් ලබාගැනීමේ කොමිසමේ පළමු සැසියට එක්වෙමින් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් මේ බව සඳහන් කළේය.

මහජන අදහස් විමසීම සඳහා ජාතික විද්වද් භික්ෂු සංසදය විසින් පත්කළ කොමිෂන් සභාවේ පළමු ජනතා හමුව ඊයේ පැවැත්වුණි.

මේ සඳහා ජාතික විද්වද් භික්ෂු සංසදයේ සාමාජික ස්වාමීන් වහන්සේ මෙන්ම ව්‍යාපාරික ප්‍රජාවද එක්ව සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More