පුවත්
Uncategorized

රුසියාවේ රාජ්‍ය සමාගමක් වන රොස්බාරොන් ආයතනය මගින් වව්නියාවේ ගුවන් හමුදා කඳවුර භූමියේ හෙලිකොප්ටර් යානා අලුත්වැඩියා කිරීමේ ඒකකයක් ස්ථාපිත කිරීමේ යෝජනාවක් ආරක්ෂක අමාත්‍යාංශයට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. එම සමාගමේ මෙරට නියෝජිතයකු මගින් අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇත. 2015 වර්ෂයේදී අදාළ යෝජනාව එම...

දේශීය පුවත්

කිරින්ද මුහුදු වෙරළ තිරයේදි ඉකුත් (22) දා සැඩ රළ පහරට හසු වි අසාධ්‍යයව කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හැටන් සාත්තු නිවාස පාරේ පදිංචිව සිටි හසිනි විජේසුරිය මහත්මිය ඊයේ (29) රාත්‍රියේ ජිවිතක්ෂයට පත් වු බව වාර්තා වේ. හසිනි විජේසුරිය මහත්මිය නුවරඑලිය නගරයේ පෞද්ගලික බැං...

දේශීය පුවත්

මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති වඳ සැත්කම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ​චෝදනාව එල්ල වී සිටින වෛද්‍ය ෂාෆි සහබ්දීන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වී‍මේ අවස්ථාව උදාවෙමින් පවතින බවට තොරතුරු වාර්තා වේ. පසුගියදා ජාතික සමතා බලවේග විසින් සංවිධානය කර තිබූ සම්මන්ත‍්‍රණයකට එක්වෙමින් මහාචාර්ය චන්න ජ...

දේශීය පුවත්

අද පැහැදිලි ලෙසම සෑම ක්‍ෂේත්‍රයකටම දේශපාලනය ඇතුල් වෙලා. නඩු පැවරීමේදී ඇමතිවරයා නීතිපතිවරයාව ගෙදරට ගෙන්වාගෙන නඩු පැවරිය යුතු අය ගැන උපදෙස් දීම ගැන අද සමාජයේ කතාවෙනවා යැයි විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. රාජපක්‍ෂ මහතා ඒ බව පැවසුවේ මාතරදී පැවති මාතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ න...

දේශීය පුවත්

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් සංවිධායක ධුරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා වෙනුවට එකී සංවිධායක ධුරය සඳහා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි තේනුක විදානගමගේ මහතා අද (29) පත්කරගෙන තිබේ. වෙල්ගම මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට පොදුජන පෙරමුණට එරෙහි අදහස් පලකිරීම්...

දේශීය පුවත්

ඒකාබද්ධ විපක්ෂය සමග සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ එකතු කොට වෙනම සංධානයක් පිහිටුවන්නැයි ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ ඇතුළු පක්ෂ කිීපයක් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවං...

දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂයා රනිල් වික්‍රමසිංහ මහතාම විය යුතු බවට යෝජනාවක් එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් විසින් කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත ගෙන ඒමට නියමිතව බව දේශයට වාර්තා වෙයි. එමෙන්ම මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වනවිට අග්‍රාමාත්‍ය අපේක්ෂකයා ද නම් කළයුතු බවටද එම යෝජනාව මගින් අදහස් කෙ...

දේශීය පුවත්

මත්කුඩු චෝදනා මත මරණ දඬුවම් ලැයිස්තුවේ සිටින 18 දෙනා අතරින් පළමුව එල්ලුම්ගහට යන සිව්දෙනා කවුරුන්ද? යන්නන් කවදා එල්ලා මරන්නේද? යන්නන් මෙතෙක් හෙළි නොවීම නිසා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් දැඩි ලෙස කැළඹීමට පත්ව සිටින බවද දැනගන්නට තිබේ. මේ අතර ඇතැමකු අදාළ තීරණයට එරෙහිව ජනාධිපතිවරයාට හෝ ශ්‍රේෂ්ඨාධිකරණ...

දේශීය පුවත්

මෙතෙක් කලක් විදුලිය පහසුකම් නොතිබූ, බලංගොඩ කූරගල පුරාවිද්‍යා පරිශ්‍රයට හා චෛත්‍යය පිවිසුම් මාර්ගයට විදුලිය ලබාදීමට ලංකා විදුලිබල මණ්ඩලය විසින් ගෙනතිබූ පියවර, මේ වනවිට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් තවකාලිකව අත්හිටුවා තිබේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු මෙම ස්ථානයන්ට විදුලි ආලෝකය ලබ...

දේශීය පුවත්

චීනය සහ රුසියාව අතර ඇතිකරගත් නවතම ගිවිසුම අනුව එම රටවල් දෙක අතර කෙරෙන වෙළදාම අනාගතයේදී “රූබල්” සහ “යූආන්” යොදාගනිමින් සිදු කිරීමට තීරණය කොට ඇති බව වාර්තාවේ. ඒ අනුව රුසියාව සහ චීනය අතර සිදුකෙරෙන වෙළදාමෙන් 50%ක් සඳහා ඇමෙරිකානු ඩොලරය වෙනුවට රූබල් සහ යුආන් යොදාගනු ඇත. මෛ තත්වය ඇමෙරිකානු ඩොලරය ම...

දේශීය පුවත්

2002 වසරේදී රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එදා සිටි අගවිනිසුරු සරත් එන් ද සිල්වා මහතා ප්‍රමුඛ සත් දෙනෙකුගෙන් සමන්විත විනිසුරු මඩුල්ලකින් ලබාදුන් නඩු තීන්දව නිසා රට බෙදුම්වාදී මර උගුලින් ගැලවුණු බවට වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි. ඒ මහතා ඒ බව පවසන්නේ පසුගිය...

දේශීය පුවත්

රුසියාවෙන් මිලට ගැනීමෙන් වළකින ලෙස ඉල්ලමින් භාණ්‌ඩ ලැයිස්‌තුවක්‌ ඇමරිකානු රජය ශ්‍රී ලංකාවට ලබාදී ඇත. මෙය සම්බාධක පැනවීමක්‌ වෙයි. මෙලෙස මිලට ගැනීම තහනම් කර ඇත්තේ අවි ආයුධ බව වාර්තා වෙයි. මේ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද සනාථ කර ඇත. මෙයට මාස කීපයකට පෙර ඇමරිකානු රජය මේ ලැයිස්...

දේශීය පුවත්

මත්ද්‍රව්‍ය ජාවාරම් කකරුවන් සඳහා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති තීරණය කුමන විරෝධතා එල්ල වුවද ආපස්සට නොගැනීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ. ජාවාරම්කරුවන්හතර දෙනෙකු එල්ලා මැරීමේ තීරණය ඉදිරි සති දෙක ඇතුළත ක්‍රියාත්මක කෙරෙනු ඇත. මත්ද්‍රව්‍ය ජාවාරම් සන්ධයෙන් ම...

Notice Board

වහාබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරයෙන් ජූලි 04 වැනිදා සවස 3:30ට නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී දැවැන්ත ජන රැලියක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. ශ්‍රී ලංකාව ඇමෙරිකානු ගොදුරු බිමක් බවට පත් කිරීමටත් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක අරාබිකරණ ව්‍යාපෘතියට හා ඒහා බැඳුණු වහාබ්වාදී අන්තවාදයටත් වහාබ...

දේශීය පුවත්

හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතාට එරෙහිව කැලිෆෝනියා අධිකරණය වෙත ගොනු වී ඇති පැමිණිලි 10 අහෝසි කරන ලෙස ඒ මහතාගේ නීතිවේදී ජෝන් උලින් එරට අධිකරණයෙන් ඉල්ලා ඇත. ඔහු අධිකරණය වෙත දන්වා ඇත්තේ හිටපු ආරක්‌ෂක ලේකම් රාජ්‍ය නිලධාරියකු නිසා ඔහුට මුක්‌තිය හිමිවන බවය. මෙම පැමිණිලිවලින් දන්වා ඇ...

දේශීය පුවත්

ශ්‍රී ලංකාව යළි මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ගත් තීරණය ගැන යුරෝපා සංගමය කැනඩාව සහ එක්‌සත් ජාතීන්ගේ සංවිධානය දැඩි විරෝධය දක්‌වා ඇත. යුරෝපා සංගමය දන්වා ඇත්තේ මෙම තීරණය ජී. එස්‌. පී. සහනයට දැඩි බලපෑමක්‌ එල්ල කළ හැකි බවයි. මේ අතර මරණ දඬුවම ක්‍රියාත්මක නොකරන බවට ශ්‍රී ලංකාව එක්‌සත් ජාතීන්ගේ ...

දේශීය පුවත්

මුස්ලිම් ජනතාවට එරෙහි ප්‍රකාශයක් කළේ යැයි චෝදනා කරමින් අස්ගිරි පාර්ශවයේ මහා නායක වරකාගොඩ සිරි ඤාණරතන ස්වාමීන් වහන්සේට එරෙහිව ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් මහත්මිය වෙත මෙරට ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධානයක් පැමිණිලි කර ඇත. කොළඹ මල් පාරේ පිහිටි විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය...

දේශීය පුවත්

වහාබ් අන්තවාදය ට එරෙහි ජනතා ව්‍යාපාරයෙන් ජූලි 4 වැනිදා සවස 3.30 ට නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී ජන රැළියක් පැවැත්වෙන බව එහි කැඳවුම්කරු මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති. ශ්‍රී ලංකාව ඇමරිකානු ගොදුරු බිමක් බවට පත් පත් කිරීමටත්, ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක අරාබි කරණය ව්‍යාපෘතියට...

දේශීය පුවත්

හිටපු ඇමති ෂාඩ් බදුර්දීන් මහතා ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ වූ බව ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන්යෙන් සිදු කළ පරීක්ෂණයෙන් ඔහු නිදහස් කර ඇති බව වැඩබලන පොලිස්පතිවරයා තේරීම් කාරක සභාව වෙත දැනුම්දී ඇතැයි කාරක සභාෙව් සභාපති නියා්ජ්‍ය  කතානායක ආනන්ද කුමාරසිරි මහතා පවසයි. වැඩබලන පොලිස්පතිවරයා කාරක...

පුරවැසි කොලම

අප නිවස පිහිටා තිබුණේ වව්නියාව රෝහලට යාබදව බැවින් අවට සිදුවන ගැටුම්, කෝලාහල පිළිබඳව තොරතුරු මා හට ඉක්මනින්ම ලැබුණේය. මාධ්‍යවේදියකු ලෙස කටයුතු කිරීමේදී එය මට ඉතාමත් ප්‍රයෝජනවත් දෙයක් විය. නමුත් ගෙදර අයට රෝහලට යාබදව අපගේ පදිංචිය තිබීම ප්‍ර‍යෝජනවත් වූයේ වෙන කිසිවක් නිසා නොව රෝහල නිසා අපට ලැබුණ ආරක්...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More