රුසියාවෙන් මිලට ගැනීමෙන් වළකින ලෙස ඉල්ලමින් භාණ්‌ඩ ලැයිස්‌තුවක් ඇමරිකානු රජය ශ්‍රී ලංකාවට ලබාදී ඇත.
මෙය සම්බාධක පැනවීමක් වෙයි. මෙලෙස මිලට ගැනීම තහනම් කර ඇත්තේ අවි ආයුධ බව වාර්තා වෙයි.
මේ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද සනාථ කර ඇත.
මෙයට මාස කීපයකට පෙර ඇමරිකානු රජය මේ ලැයිස්‌තුව මෙරටට ලබාදී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...