හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතාට එරෙහිව කැලිෆෝනියා අධිකරණය වෙත ගොනු වී ඇති පැමිණිලි 10 අහෝසි කරන ලෙස ඒ මහතාගේ නීතිවේදී ජෝන් උලින් එරට අධිකරණයෙන් ඉල්ලා ඇත.
ඔහු අධිකරණය වෙත දන්වා ඇත්තේ හිටපු ආරක්‌ෂක ලේකම් රාජ්‍ය නිලධාරියකු නිසා ඔහුට මුක්‌තිය හිමිවන බවය.
මෙම පැමිණිලිවලින් දන්වා ඇත්තේ හිටපු ආරක්‌ෂක ලේකම් යටතේ ක්‍රියාත්මක වූ පොලිසිය සහ හමුදාව ලිංගික හිංසන, පහරදීම් සහ වෙනත් වධහිංසා පමුණුවා ඇති බවයි. මේ අතර හිටපු ආරක්‌ෂක ලේකම්ට නඩු පැවරීම ක්‍රියාත්මක කර ඇත්තේ එක්‌සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනී යස්‌මින් සුකා ප්‍රමුඛ කොටි ඩයස්‌පෝරාව බව හෙළි වී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...