දේශීය පුවත්

මත්ද්‍රව්‍ය ජාවාරම් කකරුවන් සඳහා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති තීරණය කුමන විරෝධතා එල්ල වුවද ආපස්සට නොගැනීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ. ජාවාරම්කරුවන්හතර දෙනෙකු එල්ලා මැරීමේ තීරණය ඉදිරි සති දෙක ඇතුළත ක්‍රියාත්මක කෙරෙනු ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම් සන්ධයෙන් මරණ දඬුවම නියම වී සිරගතව සිටින පිරිස අතරින් ප්‍රධාන පෙලේ තිදෙනෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ ලේඛනයට ජනාධිපතිවරයා ලෝක මත්ද්‍රව්‍ය විරෝධී දිනය යෙදී තිබුණු ඉකුත් 26 වනදා අත්සන් කර තිබුණි.

ඔවුන් සිව් දෙනාටමරණ දඬ දඬුවම ක්‍රියාත්මක කරන දිනය ද තීරණය කර ඇති බවත් ඒ අනුව ඉදිරි සතිය තුළදී ක්‍රියාත්මක වනු ඇති බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයාගේ එඑම තීරණය සම්බන්ධයෙන් දේශීය හා විදේශීය වශයෙන් ද විරෝධතා රැසක් මේ වනවිට එල්ල වී තිබේ. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණයට යුරෝපා සංගමය බ්‍රිතාන්‍යයේ විදේශීය කටයුතු අමාත්‍යංශය සහ ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය විරෝධය පළකර තිබේ.

ශ්‍රී ලංකාව මරණ දඬුවම ක්‍රියාත්මක කළහොත් එය පසුගිය වසරේ පැවති එක්සත් ජාතීන්ගේ 70 වැනි මහා මණ්ඩල සැසිවායේ සැසිවාරය ට දුන් පොරොන්දුව කැඩීමක් බව යුරෝපා සංගමය නිවේදනය නිවේදනයක් නිකුත් කර තිබුණි.

මේ අතර මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නේ නම් ත්‍රස්තවාදය මර්දනට්ටමේ කිහිපයක් තුළ නීති බලාත්මක කිරීමේ කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමග සහයෝගයෙන් කටයුතු කිරීම ෂ්කර බවබව ධාන්‍ය විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය මගින් කියා තිබිණි.

ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයය ද කියා තිබුණේ මරණ දඩුවම් ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති තීරණය වහා නැවැතිය යුතු බවය.

මේ අතර එක්සත් ජාතික පක්ෂය මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට විරුද්ධ බව ප්‍රකාශ කර තිබුණි. කෙසේ වුවද තීරණයේ වෙනසක් කිරීමට ජනාධිපතිවරයා අදහස් නොකරන බව ආරංචි මාර්ග වලින් පැවසේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More