දේශීය පුවත්

ශ්‍රී ලංකාව යළි මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ගත් තීරණය ගැන යුරෝපා සංගමය කැනඩාව සහ එක්‌සත් ජාතීන්ගේ සංවිධානය දැඩි විරෝධය දක්‌වා ඇත.

යුරෝපා සංගමය දන්වා ඇත්තේ මෙම තීරණය ජී. එස්‌. පී. සහනයට දැඩි බලපෑමක්‌ එල්ල කළ හැකි බවයි.

මේ අතර මරණ දඬුවම ක්‍රියාත්මක නොකරන බවට ශ්‍රී ලංකාව එක්‌සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට එකඟ වන බව දන්වා ඇති අතර එම ප්‍රඥප්තියෙන් මෙතෙක්‌ ඉවත් වී නැත.

ශ්‍රී ලංකාව යළි මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ගත් තීරණය ගැන මෙරට රාජ්‍ය නොවන සංවිධාන ජිනීවා මානව හිමිකම් කොමසාරිස්‌ මිචෙලි බැචලට්‌ වෙත ද පැමිණිල්ලක්‌ කර ඇත.

ශ්‍රී ලංකාව ගත් මෙම තීරණය ගැන ඇමරිකාව සහ ඉන්දියාව කිසිදු ප්‍රකාශයක්‌ කර නැත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More