මුස්ලිම් ජනතාවට එරෙහි ප්‍රකාශයක් කළේ යැයි චෝදනා කරමින් අස්ගිරි පාර්ශවයේ මහා නායක වරකාගොඩ සිරි ඤාණරතන ස්වාමීන් වහන්සේට එරෙහිව ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් මහත්මිය වෙත මෙරට ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධානයක් පැමිණිලි කර ඇත.
කොළඹ මල් පාරේ පිහිටි විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ. මෙම පැමිණිල්ලට අනුව මානව හිමිකම් කොමසාරිස්වරිය 41 වැනි මානව හිමිකම් සමුළුව අමතමින් ප්‍රකාශ කර ඇත්තේ සමහර ආගම්ක නායකයන් කර ඇති ප්‍රචණ්ඩත්වය ඇතිවිය හැකි ප්‍රකාශ සම්බන්ධව සොයා බැලිය යුතු බව ය.
අස්ගිරි මහ නා හිමියන්ගේ ප්‍රකාශය සම්බන්ධව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය මෙහෙවන පාක්‍යසෝති සරවනමුත්තු විසින් පසුගිය දා පොලීසියට ද පැමිණිලි කර තිබිණි.
Divaina irida
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...