හිටපු ඇමති ෂාඩ් බදුර්දීන් මහතා ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ වූ බව ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන්යෙන් සිදු කළ පරීක්ෂණයෙන් ඔහු නිදහස් කර ඇති බව වැඩබලන පොලිස්පතිවරයා තේරීම් කාරක සභාව වෙත දැනුම්දී ඇතැයි කාරක සභාෙව් සභාපති නියා්ජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පවසයි.
වැඩබලන පොලිස්පතිවරයා කාරක සභාව වෙත යොමු කර ඇති ලිපිය සභාපතිවරයා විසින් සභාව හමුවේකියවනු ලැබිණි. රිෂාඩ් බදියුදීන් මහතා සම්බන්ධයෙන් ඇති පැමිණිලි පරීක්ෂා කිරීමට පොලිස් මූලස්ථානය පත්කළ ත්‍රිපුද්ගල කමිටුව විසින් මෙම පරීක්ෂණය පවත්වා ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...