මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති වඳ සැත්කම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනාව එල්ල වී සිටින වෛද්‍ය ෂාෆි සහබ්දීන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වීමේ අවස්ථාව උදාවෙමින් පවතින බවට තොරතුරු වාර්තා වේ.
පසුගියදා ජාතික සමතා බලවේග විසින් සංවිධානය කර තිබූ සම්මන්ත‍්‍රණයකට එක්වෙමින් මහාචාර්ය චන්න ජයසුමන මහතාද පවසා සිටියේ වෛද්‍ය ෂාෆි සහබ්දීන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස සියලු චෝදනා වලින් නිදහස් වී පාර්ලිමේන්තුවට යාමේ අවස්ථාව උදා කර ගැනීමට සූදානම් වන බවය.
එම වීඩියෝව පහතින්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...