දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂයා රනිල් වික්‍රමසිංහ මහතාම විය යුතු බවට යෝජනාවක් එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් විසින් කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත ගෙන ඒමට නියමිතව බව දේශයට වාර්තා වෙයි.

එමෙන්ම මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වනවිට අග්‍රාමාත්‍ය අපේක්ෂකයා ද නම් කළයුතු බවටද එම යෝජනාව මගින් අදහස් කෙරෙන බව කියැවේ.

එවිට ජනාධිපතිවරණයත් ඊට පසුව එන මහ මැතිවරණයත් එක්සත් ජාතික පෙරමුණට පහසුවෙන් ජයගත හැකි බවද යෝජනාව ගෙන එන පිරිසගේ අදහස වී ඇත.

කෙසේ වෙතත් මේ සඳහා එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරුන් විරුද්ධත්වය පළකිරීමට නියමිතව ඇති අතර ඔවුන්ගේ අදහස වී ඇත්තේ පක්ෂ සමුළුවේදී අපේක්ෂකයා ජනතාව අතරින් තෝරා ගතයුතු බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More