2002 වසරේදී රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එදා සිටි අගවිනිසුරු සරත් එන් ද සිල්වා මහතා ප්‍රමුඛ සත් දෙනෙකුගෙන් සමන්විත විනිසුරු මඩුල්ලකින් ලබාදුන් නඩු තීන්දව නිසා රට බෙදුම්වාදී මර උගුලින් ගැලවුණු බවට වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ඒ මහතා ඒ බව පවසන්නේ පසුගිය 26 වැනිදා දෙරණ “අළුත් පාර්ලිමේන්තුව” වැඩසටහනට සහභාගී වෙමිනි
රනිල් වික්‍රමසිංහ රකින්න ගෙනාපු 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සියලු දෙනා ඡන්දය දීපු හැටි මෙන්න..වෛද්‍ය වසන්ත බණඩාරඅලුත් පාර්ලිෙම්න්තුව 01 ෙකාටස
Gepostet von Wasantha Bandara am Mittwoch, 26. Juni 2019
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...