දේශීය පුවත්

චීනය සහ රුසියාව අතර ඇතිකරගත් නවතම ගිවිසුම අනුව එම රටවල් දෙක අතර කෙරෙන වෙළදාම අනාගතයේදී “රූබල්” සහ “යූආන්” යොදාගනිමින් සිදු කිරීමට තීරණය කොට ඇති බව වාර්තාවේ.

ඒ අනුව රුසියාව සහ චීනය අතර සිදුකෙරෙන වෙළදාමෙන් 50%ක් සඳහා ඇමෙරිකානු ඩොලරය වෙනුවට රූබල් සහ යුආන් යොදාගනු ඇත.

මෛ තත්වය ඇමෙරිකානු ඩොලරය මත විශාල පීඩනයක් ඇතිකරන බවට සහ ඉදිරියේදී තත්වය තවත් වර්ධනය විය හැකි බවට විචාරකයෝ පවසති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More