ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මහජන බැංකුව හා ලංකා බැංකුවේ සභාපතිවරුන් ලෙස කාන්තාවන් දෙදෙනෙකුගේ නම් නිර්දේශ කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව මහජන බැංකුවේ සභාපති ලෙස සුජාතා පෙරේරා මහත්මියගේ නමත්, ලංකා බැංකුවේ සභාපතිනිය ලෙස දමිතා ද සොයිසා මහත්මිය ගේ නමත් ජනාධිපත...
හින්දු පුවත්පතේ කොළඹ වාර්තාකාරිණියට විවිධ චෝදනා නැගීම මාධ්‍ය නිදහසට තර්ජනයක් යයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි. මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය. ද හින්දු පුවත්පතේ කොළඹ වාර්තාකාරිණිය වන මීරා සිරිනිවාසන්ගේ කැබිනට් සාකච්ඡාව වාර්තාකරණයට අදාළව ආණ්ඩුව සහ ආණ්ඩු ...
“වැපිරෑ අස්වනු නෙළාගන්නා පොහොය” වප් පොහොය යනුවෙන් හැඳින්විය හැකිය.වපුරන දේ අනුවයි අස්වැන්න ලැබෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා.ඉතිං බෞද්ධයන් වශයෙන් අපිත් මීට මාස තුනකට කලින් අස්වැන්න වැපිරැවා පසුගිය මාස තුනේ ම එය හොඳින් ආරක්ෂා කළා.දැන් තියෙන්නේ එහි පලය නෙළාගැනීමටයි. ඒ කියන්නේ මීට මාස තු...
වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒම සදහා විදේශ බලවේග සහ ඩයස්පෝරාව විශාල වශයෙන් මුදල් වියදම් කළේ ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉටුකර ගැනීමට බව සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ පවසති. ඔවුන්ගේ ප්‍රධාන අරමුණ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවෙන් ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම බවත්, ...
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතාගේ ඉදිරි දේශපාලන ගමන්මග පිළිබඳ විශේෂ නිවේදනයක් නිකුත් කිරීමට නියමිතව ඇති අද (24දා) පැවත්වෙන දෙමළ ජනතා සභාවේ සාකච්ඡාවට සහභාගී වන්නන්ට එල්.ටී.ටී.ඊ. ලාංඡනය සමග පත්‍රිකාවක් බෙදා හැර ඇති බවට දෙමළ ජනතා සභාව පවසයි. මේ අතර (22දා) රාත්‍රිය වන විට අද...
තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අද (23) අනුරාධපුරයේදී පැවසීය. වීර දුටු ගැමුණු සංවිධානය එළිදැක්විමේ මංගල උත්සවය අද (23)දින අනුරාධපුර යොවුන් නිකේතනයේදී පැවැත්වුණි.මෙම උත්සවය සඳහා මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. එම උත්සවයෙන් අනතුරුව මාධ්‍යයට අද...
කියුබාව වගේ කඩුවෙල පුරවරයේ වැසියන්ගේ එළවලු අවශ්‍යතාවයෙන් 50%ක් ගෙදර වවාගෙන කන්න පුලුවන් ක්‍රමයක් බිහිකිරීම තම අරමුණ බව කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල් මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් කළේ හෝකන්දර දක්ෂිනරාම විහාරස්ථානයේ අද(23) පැවති වප්මගු උත්සවයට සහබාගි වෙමිනි. හෝකන්දර දක්ෂිණාරාමයේ විහාර...
කවුරුන් හෝ අද ඩී. එස්. සේනානායක හෝ බණ්ඩාරනායකගේ දේශපාලනය කරන්න යනවා නම් ඔහු පිස්සෙක් විය යුතු යැයි ප්‍රාදේශීය සංවර්ධන සහ වනජීවී අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මාධ්‍ය හමුවකදී අද (23) පැවසීය. අද එක්සත් ජාතික පක්ෂයේ ඩී. එස්. සේනානායකලා නැහැ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බණ්ඩාරනායකලා ...
මනුෂ්‍යයාද ඇතුළුව ලෝක සත්ත්ව සංහතියේ වර්ධනය හා පැවැත්ම සඳහා උපකාරි වන සියලු යහගුණ ඇතුළත් ආහාර වර්ග දෙකක් ලොව පවතී. ඒ දෙකෙන් එකක් 01 මවු කිරිය 02 අනෙක මී පැණිය. ස්‌වභාව දහම විසින් මේ දෙක නිමවා ඇත්තේ මනුෂ්‍යයකුගේ හෝ වේවා, ඒ ඒ සත්ත්ව කොට්‌ඨාසයක හෝ වේවා ඒ හැම කෙනෙකුගේම පැවැත්ම, කායික හා මානස...
ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ පවත්වන ජනතා විරෝධතාවය මේ වන විට ආරම්භ කර ඇති අතර මේ හේතුවෙන් පුංචි බොරැල්ල සහ මරදාන අවට දැඩි රථ වාහන තදබදයක් පවතින බව පොලීසිය පවසයි. බඩු මිල වැඩිකරමින්, බදු පිට බදු පටවමින් ජනතාව පීඩනයට පත් කිරීමට එරෙහිව පවතිවන මෙම ජනතා විරෝධයට රාජ්‍ය, පෞද්ගලික අංශයේ සේව...
සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැත්වෙන පස්වැනි හා අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට සාර්ථක ආරම්භයක් ලබාගෙන සිටියි. ආරම්භක පිතිකරුවන් වන නිරෝෂන් දික්වැල්ල 62 හා සදීර සමරවික්‍රම 51 නොබිද...
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ දී තමා ඝාතනය කිරීමට සැලසුම් කර ඇතැයි ඉන්දියානු ජාතික මර්සලීන් ගෝමස් නැමැත්තා අද (23) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේදී විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේය. විත්තිකරු අද සිදුකළ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ලිඛිතව අධිකරණයට කරුණු දන්වන ලෙස මහෙස්ත්‍රාත්වරිය ...
ශ්‍රි ලංකා බෞද්ධ ඉතිහාසයේ ලියවුණු අට්ඨකතා තුනෙන් එකක් වු කුරුන්ඳක අඨිඨ කතාව ලියවුණ කුරුන්ඳාවශෝක විහාරයේ සංරක්ෂණ කටයුතු නතර කරන ලෙස මුලතිවි මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දී තිබු අතුරු තහනම් නියෝගය ඊයේ (22) ඉවත් කරන ලදි. 1905 පුරාවිද්‍යා පාලන වාර්තා හා 2013 විශේෂ ගැසට් නිවේදනය අනුව පුරාවිද්‍ය...
ලෝකයේ සංදචාරය කිරීමට හොඳම රටවල් අතර ශ්‍රී ලංකාව අංක එකේ ස්ථානයට පත්ව තිබේ. සුප්‍රකට Lonely Planet සඟරාව විසින් වාර්ෂිකව මෙම ශ්‍රේණිගත කිරීම කරන අතර එහි 2019 වසරේ සංචාරය කිරීමට හොඳ රටවල් අතර ඔවුන් ලංකාව අංක එකේ ස්ථානයට නම් කර තිබේ. ශ්‍රී ලංකාවට අමතරව සිම්බාබ්වේ, පැනමා, කජිගිස්තානය යන රටවල...
ත්‍රස්ත විමර්ශන අංශය භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ සහ දුෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර නැමැත්තාගේ දුරකතන සංවාද ඇතුළත් හඬපට 124 න් 123 ක්ම සැසදෙන බව රජයේ රස පරීක්ෂකවරයා අද (23) අධිකරණයට දැනුම් දුන්නේය. කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මි...
පළාත් සභාවල පරිපාලනය නිලධාරීවාදයට යටත් කිරීම ඒකාධිපති පාලන තන්ත්‍රයකට සමාන යැයි මැතිවරණ කොමිෂන් සභාව රජයට සහ පිළිගත් දේශපාලන පක්‍ෂවලට ලිඛිතව දැනුම් දී ඇත. පළාත් සභා වැඩි ප්‍රමාණයක නිල කාලය අහෝසිවී තිබෙන හෙයින් ඒවායේ කටයුතු මහජන නියෝජිතයන්ගෙන් ගිලිහීයාම නිලධාරීවාදයට යටත් වීමකැයිද එය පිළිගත නොහැ...
බොරු යුද අපරාධ චෝදනා මත වන්නි හමුදා මෙහෙයුමට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් 56කට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සාම බලකායට පැමිණීමේ තහනමක් ප්‍රකාශ පත්කර ඇත. කොටි ඩයස්පෝරාවේ ඉල්ලීම් මත මෙම හමුදා නිලධාරීන්ගේ නම් එක්සත් ජාතීන්ගේ සාමසාධක බළකා ප්‍රධානියා වෙත ඉදිරිපත් කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ ...
රටෙහි ජනාධිපතිවරයා ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණයක් පවතිනවා යන්න සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පමාවීම රටේ ජනතාවට ඇති කරන්නේ විශාල කුතුහලයක් බවත් රටෙහි ප්‍රධාන පුරවැසියාගේ ප්‍රශ්නයකට පිළිතුරු දීමට මෙතරම් ප්‍රමාද වෙනවා නම් සාමාන්‍ය ජනතාවගේ නීතිමය ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම පිළිබඳව ජනතාවට බලව...
දැනට ශ්‍රී ලංකාවේ වාහන අලෙවිකරුවන්ගේ ගබඩා අංගනවල වසර පහකට ප්‍රමාණවත් වාහන තොගයක් ගාල් කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නවතම සමීක්ෂණ වාර්තා පෙන්වා දෙයි. මහ බැංකුවේ හා මුදල් අමාත්‍යංශයේ වාර්ෂික වාර්තාවලින් ද එම තොරතුර සනාථ කර ඇත. මෙරට ප්‍රවීණ ආර්ථික විද්‍යාඥයන් පිරිසක් විසින් ශ්‍රී ලං...
තමන්ගේ තෙදින ඉන්දීය නිල සංචාරය පිළිබඳ සම්පූර්ණ විස්තරයක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඉදිරිපත් කර තිබේ. ඉන්දීය සංචාරයේදී එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් සැල කළ කරුණු විශේෂයෙන්ම ජනාධිපතිවරයා වෙත වාර්තා කිරීම සඳහා අගමැතිවරයා මෙම පියවර ගෙන ඇත...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...