ලෝකයේ සංදචාරය කිරීමට හොඳම රටවල් අතර ශ්‍රී ලංකාව අංක එකේ ස්ථානයට පත්ව තිබේ.
සුප්‍රකට Lonely Planet සඟරාව විසින් වාර්ෂිකව මෙම ශ්‍රේණිගත කිරීම කරන අතර එහි 2019 වසරේ සංචාරය කිරීමට හොඳ රටවල් අතර ඔවුන් ලංකාව අංක එකේ ස්ථානයට නම් කර තිබේ.
ශ්‍රී ලංකාවට අමතරව සිම්බාබ්වේ, පැනමා, කජිගිස්තානය යන රටවල් මුල් සථාන පහ අතර පසුවෙයි.
ශ්‍රී ලංකාවේ අවම පිරිවැයක් යටතේ සංචාරය කිරීමට අවස්ථාව තිබෙන බව ඔවන් පෙන්වා දෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...