මුලතිව්, නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානය තාවකාලිකව රැක බලා ගන්නා තමන් වෙත තරුණයෙකු පැමිණ ඊයේ (01) සවස පහරදුන් බව විහාරයේ තාවකාලික භාරකරු කැළුම් බංඩාර තරුණයා පවසා ඇත. කැළුම් බංඩාර පවසා ඇත්තේ විහාරස්ථාන භූමියේ පවතින කෝවිලේ පුජාවක් වෙනුවෙන් පැමිණි කණ්ඩායමක තරුණයෙකු වෙත එලෙස පහරදුන් බවයි. වි...
ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කර ඡායාරූප ගත් ගුරුවරුන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙක් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. සමාජ ජාල මාධ්‍ය වෙත මුදා හළ හා හුවමාරු කළ අය ගැනත් විමර්ශනය සිදුකරන බව පොලීසිය ප්‍රකාශ කරයි
පාසල් සිසු සිසුවියන් හතලිස් තුන් ලක්ෂයක් වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යංශය හඳුන්වා දුන් සුරක්ෂා රක්ෂණය හරහා රුපියල් මිලියන 540ක පමණ කොමිස් මුදලක් පාර්ශවයකට හිමි තිබෙන බවට කරුණු හෙළිදරව් වී තිබේ. සුරක්ෂා රක්ෂණය සඳහා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සමඟ අධ්‍යාපන අමාත්‍යාංශය ඇති කරගත් එකඟතාවයකට අනුව සම්පුර්...
ශ්‍රීලනිපයේ ජේෂ්ඨ අනුශාසිකාව වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකක මහත්මියගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම සම්බන්ධයෙන් 5වැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීන්දුවක් ගැනීමට නියමිත බව ජේෂ්ඨ මධ්‍යම කාරක සභිකයෙකු පැවසීය. කුමාරතුංග මහත්මියගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට...
ළමුන්ගේ සනීපාරක්ෂාව සම්බන්ධයෙන් නිසිලෙස කටයුතු කර නොමැති ඌව පළාතේ සියළු උපකාරක පන්ති වහාම තහනම් කොට ඒවායෙහි හිමිකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඌව පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා ඌව පළාතේ පළාත් පාලන කොමසාරිස්වරයාට නියෝග කර තිබේ. ඌව පළාත තුළ මේ වන විට නැවතත් හිස ඔසවමින්...
රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය විසින් අද (01) විශේෂ හෙළිදරව්වක් සිදු කළේය. ඒ පසුගිය සැප්තැම්බර් 10 වනදා සිට දින 20ක කාලයක් කොටුව දුම්රියපොළ ඉදිරිපිට ආබාධිත රණවිරුවන් සිදුකළ විරෝධතාවයේදී බ්‍රිතාන්‍යයේ සිට වෛද්‍යවරයකු ලබාදුන් දුරකථන ඇමතුමක් සම්බන්ධවයි. එම දුරකථන ඇමතුම මගින් අදාල වෛද්‍ය...
මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගය ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සොයා ගැනීමට නිසි සැලැස්මක් ඇතැයි ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි. හලාවත නගරයේදී පැවැති ජන රැලියකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය....
ඇමරිකානු එක්සත් ජනපදය සමඟ ශ්‍රී ලංකා රජය විසින් අත්සන් කිරීමට සූදානම් වන millennium challenge corporation වැඩපිළිවෙළ ගිවිසුම් එකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් අත්සන් කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වුණි. නීතිඥ දර්ශන වේරදුවගේ මහතා...
අද(01) උස්වැටකෙයියාව ප්‍රදේශයේ තේ කර්මාන්ත ශාලාවක පිටරට යැවීමට තිබු කසල කිලෝ ග්‍රෑම් 25,000 ක් අත්අඩංගුවට ගෙන තිබේ. එහි කලමණාකරු ඇතුළු දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් හා කසල තේ තොගය වැඩිදුර විමර්ශන සඳහා වත්තල පොලීසියට ඉදිරිපත් කිරීමට නියමිත ...
ඉදිරි ජනාධිපතිවරණයේදී අවංකභාවයට මුල් තැන දෙමින් සියලු ජනතාවගේ අයිතීන් හා නිදහස සුරක්ෂිත කරනා ප්‍රජාතන්ත්‍රික අයිතීන් සුරකින සහ රටේ තිරසාර සංවර්ධනය වෙනුවෙන් කැපවෙමින් සියලු දෙනා සමග ඒකාග්‍රතාවයෙන් සේවය කළ හැකි සුදුසු අපේක්ෂකයෙකු තෝරා ගැනීම සඳහා බුද්ධිමත්ව සහ ධෛර්යවත්ව තීන්දු තීරණ ගන්නා ලෙසට ශ්‍රී ...
අමෙරිකාව සමඟ එළඹීමට නියමිත මිලේනියම් චැලේන්ජ් ගිවිසුම සම්බන්ධයෙන් ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස සහ ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් සිය ස්ථාවරය ප්‍රකාශ කළ යුතු බව පූජ්‍ය ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි පවසයි. මව්බිමේ සුරක්ෂිතභාවය වෙනුවෙන් 'STOP USA' නමින් අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ...
ප්‍රභාකරන් අවුරුදු 30ක් යුද්ධ කරලා රටට අහිමි කරන්න හැදුවෙ රටෙන් 1/3ක් බවත්. රනිල් අවුරුදු හතරහමාරක් ආණ්ඩු කරලා මිලේනියම් චැලේන්ජ් ගිවිසුම හරහා මේ වනවිට රටෙන් 1/12 ක් අහිමි කර තිබෙන බව ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ විධායක සභාවේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත නීතීඥ නුවන් බැල්ලන්තුඩාව මහතා පවසයි.ඊයේ (31) රාජ...
MCC ප්‍රදාන ආධාර ගිවිසුමට රජයේ සහ ජනතාවගේ සහයෝගය ඇති බව සහතික කරගැනීම සඳහා මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ආයතනයට පාර්ලිමේන්තුවේ අනුමතිය අවශ්‍ය බව කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් තානාපති කාර්යාලය පෙන්වා දෙන්නේ, මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ඇනෙකුත් සියලුම හවුල්ක...
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ දේශපාලන පක්ෂ එක්ව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ යටතේ සන්ධානගත වීමට අදාළ ගිවිසුම අස්සන් කිරීම අද පෙරවරුවේ කොළඹදී සිදුකෙරුණි. මෙම සන්ධානය සඳහා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පක්ෂ 32 ක් සහ සිවිල් සංවිධාන 31 ක් නව සන්ධානයේ මහ ලේකම් රාජිත සේනාරත්න මහතා ඉදිරියේ ගිවිසුමට අස්සන...
පසුගිය බදාදා ජාතික රූප රූපවාහිනියේ සංවාදයකට සහභාගි වෙමින් හෙළ උරුමය පක්ෂයේ නිශාන්ත වර්ණසිංහ මහතා විසින් ගෝඨාභයට රාජපක්ෂ මහතාගේ භාර්යාවට දේෂසහගතව විවේචන එල්ල කිරීම් හෙළා දකිමින් ඊට ප්‍රතිචාර දැක්වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ එතුමන්ගේ භාර්යාව ආර්යාවක් නොවීම ප්‍රධාන සුදුසුකමක් බව ය. ඊට...
නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා හා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අතර අවබෝධතා ගිවිසුමකට අද (01 වැනිදා* උදේ 8.30 ට කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී අත්සන් තැබීමට නියමිතය. ජනාධිපති අපේක්‍ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාගේ ජයග‍්...
දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරේ දේශපාලන පක්‍ෂ පහක් ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡුන්දය වර්ජනය කරන ලෙස දැනුම් දුන්නද එම ඉල්ලීමට එක`ගතාව නොදක්වා උතුරේ රාජ්‍ය සේවකයෝ ඊයේ (31 දා* තැපැල් ඡුන්දය පාවිච්චි කිරීම සඳහා එක්වූහ. ඡුායාරූපයේ දැක්වෙන්නේ වවුනියාවේ පිහිටුවා තිබූ තැපැල් ඡුන්ද මධ්‍යස්ථානයකදී තැපැල් ...
අමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය සමග රජය අත්සන් කිරිමට සූදානම් වන ගිවිසුමේ අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් සැකයක් මතුවන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට අත්සන් කිරීමට රජය ගෙන ඇති තීරණය පිළිබඳ මහින්ද රාජපක්ෂ මහතා විසින් නිවේදනයක් නිකුත් කර ඇත....
ඇමරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය සමග ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් මණ්ඩලය තින්දුවක් ගෙන ඇති බවත් එම ගිවිසුම ජනාධිපතිරණයට පෙර අත්සන් කිරීමට පියවර ගන්නා බවටත් අගමැතිවරයා මාධ්‍යට ප්‍රකාශ කර සිටි බවත් එය නිතීවිරෝධි බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි. ඔහු නිවේදනයක් නිකුත් කරම...
මෙරට භූමියෙන් හෙක්ටයාර් ලක්ෂ 12ක භූමි ප්‍රමාණයක් ‘ඇමරිකන් මිලේනියන් කම්පැක්ට්“ ව්‍යාපෘතියට ලබා දීමට අදාලව ගිවිසුමට අනුමැතිය ලබා දීම සදහා ශ්‍රී ලංකා රජය ගත් තීරණය ඇමරිකානු රජයේ පැසසුමට ලක්වී තිබෙනවා. අදාළ ගිවිසුම අත්සන් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙන අතර, ඒ වෙනුවෙන් ඇමරිකානු ඩොලර් ම...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...