අද(01) උස්වැටකෙයියාව ප්‍රදේශයේ තේ කර්මාන්ත ශාලාවක පිටරට යැවීමට තිබු කසල කිලෝ ග්‍රෑම් 25,000 ක් අත්අඩංගුවට ගෙන තිබේ.
එහි කලමණාකරු ඇතුළු දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් හා කසල තේ තොගය වැඩිදුර විමර්ශන සඳහා වත්තල පොලීසියට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...